windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මොකද්ද බං ඒ.
    මටත් දියන්කෝ..​

    මාත් අගක් මුලක් දන්නේ නැ බං කට්ටිය කතා වෙනවා එක එක ඒවා දැකලා :dull: රාවණා ඉන්නවලු, මැරිලා නෑලු, සිහි නැති වෙලාලු, 2009 ආයේ නැකිටලලු අනේ මන්දා මොන හරුපයක්ද කියලා :sorry:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මාත් අගක් මුලක් දන්නේ නැ බං කට්ටිය කතා වෙනවා එක එක ඒවා දැකලා :dull: රාවණා ඉන්නවලු, මැරිලා නෑලු, සිහි නැති වෙලාලු, 2009 ආයේ නැකිටලලු අනේ මන්දා මොන හරුපයක්ද කියලා :sorry:

    මල කෙලියයි..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    8.1 දැම්ම ! :cool:
    රෙද්ද ආයෙ 10 දාන් නෑ මං. :(
    8.1 එකත් මත ද්‍රෝහිකම් කලොත් බයි බායි වින්ඩෝස් තමා ! :(
    මගෙ විතරක් නෙවෙයි කෑල්ලගෙ ෆෝන් එකත් පට්ට අවුල් ඒකෙ තවම 8.1 තියෙන්නෙ. :(
    අවුරුද්ද යද්දි මයික්‍රොසොෆ්ට් ඩිවයිස් අවුල් යනව මට එහෙම හිතෙනව.
    ඒත් නොකිය ඒව එහෙම නෑ !

    ලව් නොකියා

    9.gif
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 8.1 දැම්ම ! :cool:
    රෙද්ද ආයෙ 10 දාන් නෑ මං. :(
    8.1 එකත් මත ද්‍රෝහිකම් කලොත් බයි බායි වින්ඩෝස් තමා ! :(
    මගෙ විතරක් නෙවෙයි කෑල්ලගෙ ෆෝන් එකත් පට්ට අවුල් ඒකෙ තවම 8.1 තියෙන්නෙ. :(
    අවුරුද්ද යද්දි මයික්‍රොසොෆ්ට් ඩිවයිස් අවුල් යනව මට එහෙම හිතෙනව.
    ඒත් නොකිය ඒව එහෙම නෑ !

    ලව් නොකියා

    9.gif

    මෙන්ඩෝ.... අපිට හොරෙන් 8 දාලෝ :dull:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    A. සිරියා;20129157 said:
    වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ සොෆ්ට්වෙයා එක දාන්න නොකියා කෙයා එකෙන් 2000 ක් ගන්නවලු බන්. බලපන්කො ගනන් :growl:

    අඩේ එහෙමද.
    වොරන්ටි ඉවර වෙන්න කලින් දෙතුන් පාරක් දාගන්න ඹ්නේ එහෙනම් අරන් ගිහින්..