රාවණා හොයාගෙන යන කතාවේ ඇත්ත කතාව මුල ඉදලා කියවන්න Link එකක් දියන්කෝ තියෙන එකෙක්
මොකද්ද බං ඒ.
මටත් දියන්කෝ..
මටත් දියන්කෝ..
රාවණා හොයාගෙන යන කතාවේ ඇත්ත කතාව මුල ඉදලා කියවන්න Link එකක් දියන්කෝ තියෙන එකෙක්
battery bahina eka adu welada ban?
මොකද්ද බං ඒ.
මටත් දියන්කෝ..
රාවණා ඉන්නවලු, මැරිලා නෑලු, සිහි නැති වෙලාලු, 2009 ආයේ නැකිටලලු අනේ මන්දා මොන හරුපයක්ද කියලා
මාත් අගක් මුලක් දන්නේ නැ බං කට්ටිය කතා වෙනවා එක එක ඒවා දැකලාරාවණා ඉන්නවලු, මැරිලා නෑලු, සිහි නැති වෙලාලු, 2009 ආයේ නැකිටලලු අනේ මන්දා මොන හරුපයක්ද කියලා




8.1 දැම්ම !
රෙද්ද ආයෙ 10 දාන් නෑ මං.
8.1 එකත් මත ද්‍රෝහිකම් කලොත් බයි බායි වින්ඩෝස් තමා !
මගෙ විතරක් නෙවෙයි කෑල්ලගෙ ෆෝන් එකත් පට්ට අවුල් ඒකෙ තවම 8.1 තියෙන්නෙ.
අවුරුද්ද යද්දි මයික්‍රොසොෆ්ට් ඩිවයිස් අවුල් යනව මට එහෙම හිතෙනව.
ඒත් නොකිය ඒව එහෙම නෑ !
ලව් නොකියා
![]()

A. සිරියා;20129132 said:මෙන්ඩෝ.... අපිට හොරෙන් 8 දාලෝ![]()



අලුතින් ආවෙ තොපිත් දා ගනිල්ල
බැටරි නොකයි
හරිම දගයි !
ආසයි !!

A. සිරියා;20129157 said:වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ සොෆ්ට්වෙයා එක දාන්න නොකියා කෙයා එකෙන් 2000 ක් ගන්නවලු බන්. බලපන්කො ගනන්![]()
අලුතින් ආවෙ තොපිත් දා ගනිල්ල
බැටරි නොකයි
හරිම දගයි !
ආසයි !!