![]()
දුකට අඩන්න එපා බං
10 වල වෙනසක් නැ බං 8.1 වගේමයි
8.1 හොදයි 10 වලට වඩා
සිරා කියන්නේ
දැන්වත් අඩන්නේ නැතුව ඉදපන්කෝ
අන්න එහෙම වරෙං !

![]()
දුකට අඩන්න එපා බං
10 වල වෙනසක් නැ බං 8.1 වගේමයි
8.1 හොදයි 10 වලට වඩා
සිරා කියන්නේ
දැන්වත් අඩන්නේ නැතුව ඉදපන්කෝ

මට නම් මාර වෙනසක් දැනෙනවා ඕයි !
කාලෙකින් ගියා ස්ටෝර් එකට.
මෙන්න බොලේ ඇප් 31ක් අප්ඩේට් තියනවා.
ගෙදර ගිහින් ඔක්කම බාන්න ඹ්නේ

රෙඩ්ස්ටෝන් කියන්නේ වින්ඩෝස් 10 ඔෆිශල් රිලීස් කරන්න කලින් ආව වින්ඩෝස් 10 ටෙක්නිකල් බිල්ඩ්ස් වගේ එකක්.
ඒ කිව්වේ අලුත් අලුත් වැඩ කෑලි තියනවා ඇන්ඩ් ඒ වගේම බග්ස් තියනවා.
වින්ඩෝස් 10 වලට තව තව ෆීචර්ස් එකතු කරන්න හදන අප්ඩේට් එක තමා රෙඩ්ස්ටෝන් එක.
හයි එන්ඩ් වලට විතරක්ම නෙවෙයි.
සමහර මිඩ් රේන්ජ් ඒවටත් ර්රෙඩ්ස්ටෝන් එක දෙනවා.
අඩී අකිල එද දාපු ඊමේල් පොජ්ජ ඔන්න වැඩ කරල අද ඉන්ටර්වීව් ගියා.
බොහෝ දුරට හරි යයි වගේ !
හිතන පතන සෑම දෙයක්ම සඵල වේවා, ඉෂ්ඪ සිද්ධ වේවා කියලා සාාාාධු කියලා ප්රාර්ථනා කරනවා..

අඩී අකිල එද දාපු ඊමේල් පොජ්ජ ඔන්න වැඩ කරල අද ඉන්ටර්වීව් ගියා.
බොහෝ දුරට හරි යයි වගේ !
අපිත් 8.1 දාමු බං.
පව් නැත්තම් අරූට පිස්සුව වැඩි වෙලා මැරෙනවා..
මාත් රෙඩ්ස්ටෝන් ඉන්නේ බං.
කිසිම අවුලක් නෑ මටනම්.
පට්ටයි.

