windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයිඇප්ෆ්‍රී එකේ ඇග හදාගන්න ඇප් එකක් දෙනවා.
    ඇග මෙව්වා කරගන්න ඕන උන් බාගනිල්ලා.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    රෙඩ්ස්ටෝන් කියන්නේ වින්ඩෝස් 10 ඔෆිශල් රිලීස් කරන්න කලින් ආව වින්ඩෝස් 10 ටෙක්නිකල් බිල්ඩ්ස් වගේ එකක්.
    ඒ කිව්වේ අලුත් අලුත් වැඩ කෑලි තියනවා ඇන්ඩ් ඒ වගේම බග්ස් තියනවා.
    වින්ඩෝස් 10 වලට තව තව ෆීචර්ස් එකතු කරන්න හදන අප්ඩේට් එක තමා රෙඩ්ස්ටෝන් එක.
    හයි එන්ඩ් වලට විතරක්ම නෙවෙයි.
    සමහර මිඩ් රේන්ජ් ඒවටත් ර්‍රෙඩ්ස්ටෝන් එක දෙනවා.


    මාත් රෙඩ්ස්ටෝන් ඉන්නේ බං.
    කිසිම අවුලක් නෑ මටනම්.
    පට්ටයි.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අඩී අකිල එද දාපු ඊමේල් පොජ්ජ ඔන්න වැඩ කරල අද ඉන්ටර්වීව් ගියා.
    බොහෝ දුරට හරි යයි වගේ ! :)


    හිතන පතන සෑම දෙයක්ම සඵල වේවා, ඉෂ්ඪ සිද්ධ වේවා කියලා සාාාාධු කියලා ප්‍රාර්ථනා කරනවා..
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හිතන පතන සෑම දෙයක්ම සඵල වේවා, ඉෂ්ඪ සිද්ධ වේවා කියලා සාාාාධු කියලා ප්‍රාර්ථනා කරනවා..
    :)
    9.gif
    :):)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩී අකිල එද දාපු ඊමේල් පොජ්ජ ඔන්න වැඩ කරල අද ඉන්ටර්වීව් ගියා.
    බොහෝ දුරට හරි යයි වගේ ! :)


    එහෙම තමා ශ්‍රී හස්තයකින් වැඩක් කරොතින්.
    ඕක සෙට් වෙනවා.
    අඩෝ කොත්තුවක් අරන් දීපන් කන්න ජොබ් එක සෙට් උනොත්.
    බඩගිනියි ඕයි.