windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට එපා පොඩි එවුන්ට දෙන තොත්තු
    අක්කිත් පියුමි හංස මාලි වගේ නම් තොත්තුව ගන්නම්

    කොහොමද මුලින්ම නලල කිස් කරලා,හෙමින් හෙමින් තොල් දෙක ගාවට ඇවිත් තොල කිස් කරනගමන් පපුවට තද කරන් ඉන්නකොට තන් පුඩු වල උණුහුම ඇගට දැනෙනකොට.

    දැන් ඉතින් නග්ග ගන්න එපා කමෙන්ට් එක කියවලා.
    :lol::lol::lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද හැන්දෑවට අකිලය රතු වෙලා එයි ඔන්න
    කෑල්ලගෙන් හොදවයින් අහගෙන :lol:

    උබට දෙන් නෑ උබ නාකි වැඩයි සහ මටත් වඩා පලපුරුදු වැඩියි :dull:

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කොහොමද මුලින්ම නලල කිස් කරලා,හෙමින් හෙමින් තොල් දෙක ගාවට ඇවිත් තොල කිස් කරනගමන් පපුවට තද කරන් ඉන්නකොට තන් පුඩු වල උණුහුම ඇගට දැනෙනකොට.

    දැන් ඉතින් නග්ග ගන්න එපා කමෙන්ට් එක කියවලා.
    :lol::lol::lol::lol::lol::lol:

    :P
    අද සිද්ද වෙන්න නියමිත් සිද්දියක්

    අකිලගෙ කෑල්ල - වනචරය කුපාඩිය වල් 2#$$#%*% හිපාටුව හිතුව මදි මට් හොර වෙන ගෑනුන්ගෙ කිස් ගන්න ආයෙ උබ ඔය කිරිය පස් පාගල තිබ්බොත් ගහනව ගෙම්බ ගැහුව වගෙ උස්සල පොලවෙ

    අකිල - අනේ අනේ නෑ රත්තරං ගහන්න එපා දෙයියො

    (පසුබිමින් - ඩිශුම් ඩිශුම් ඩුම් දොං ආහ් අම්මෝ ආව් )

    (පසුබිමින් දුක්කදායි සංගීතයක් ඇසේ )

    (මදකින් )

    ( මගෙ (තුසිත) දුරකතනය නාද වේ )

    අකිල - හෙලෝ මචං කතා කරන්න පුලුවන්ද බං,

    තුසිත - අවුලක් නෑ කියපං

    අකිල - අඩෝ බලපං මට කිරියට ලොග් වෙන්නම බෑනෙ බං ශික් ඇයි දන් නෑ බං

    තුසිත - එහෙම අවුලක් නෑනෙ බං ගින්දර වගේ වැඩනෙ

    අකිල - අනේ මන්ද බං ශික්.... උබට කියන්න බං මං කිරියට එන්න හදදිම මගෙ බෝඩ් එක සුටුස් ගාල පිච්චුනානෙ ( කෙදිරිගාමින් )

    තුසිත - උබ ලගදිනෙ ඕක හදා ගත්තෙ

    අකිල - ඔව් බං අනේ මන්ද

    තුසිත - ඇයි බං කෙදිරි ගාන්නෙ උබ

    අකිල - නෑ බං මේ මදුරුවෝ

    තුසිත - අම්මටසිරි කෑවම කෙදිරි ගෑවෙන සයිස් මදුරුවෝ ඉන්නවද බං

    අකිල - ම්..ම්... :lol::lol:

    (ඔන්න හිටිගමන් අකිලය කිරියට නෑවිත් ඉන්න රහස )
    :lol::lol:

    :baffled:
    නැග්ග :rofl:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කොහොමද මුලින්ම නලල කිස් කරලා,හෙමින් හෙමින් තොල් දෙක ගාවට ඇවිත් තොල කිස් කරනගමන් පපුවට තද කරන් ඉන්නකොට තන් පුඩු වල උණුහුම ඇගට දැනෙනකොට.

    දැන් ඉතින් නග්ග ගන්න එපා කමෙන්ට් එක කියවලා.
    :lol::lol::lol::lol::lol::lol:

    මැවිලා පෙනුනා
    නැග්ගා
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    :P
    අද සිද්ද වෙන්න නියමිත් සිද්දියක්

    අකිලගෙ කෑල්ල - වනචරය කුපාඩිය වල් 2#$$#%*% හිපාටුව හිතුව මදි මට් හොර වෙන ගෑනුන්ගෙ කිස් ගන්න ආයෙ උබ ඔය කිරිය පස් පාගල තිබ්බොත් ගහනව ගෙම්බ ගැහුව වගෙ උස්සල පොලවෙ

    අකිල - අනේ අනේ නෑ රත්තරං ගහන්න එපා දෙයියො

    (පසුබිමින් - ඩිශුම් ඩිශුම් ඩුම් දොං ආහ් අම්මෝ ආව් )

    (පසුබිමින් දුක්කදායි සංගීතයක් ඇසේ )

    (මදකින් )

    ( මගෙ (තුසිත) දුරකතනය නාද වේ )

    අකිල - හෙලෝ මචං කතා කරන්න පුලුවන්ද බං,

    තුසිත - අවුලක් නෑ කියපං

    අකිල - අඩෝ බලපං මට කිරියට ලොග් වෙන්නම බෑනෙ බං ශික් ඇයි දන් නෑ බං

    තුසිත - එහෙම අවුලක් නෑනෙ බං ගින්දර වගේ වැඩනෙ

    අකිල - අනේ මන්ද බං ශික්.... උබට කියන්න බං මං කිරියට එන්න හදදිම මගෙ බෝඩ් එක සුටුස් ගාල පිච්චුනානෙ ( කෙදිරිගාමින් )

    තුසිත - උබ ලගදිනෙ ඕක හදා ගත්තෙ

    අකිල - ඔව් බං අනේ මන්ද

    තුසිත - ඇයි බං කෙදිරි ගාන්නෙ උබ

    අකිල - නෑ බං මේ මදුරුවෝ

    තුසිත - අම්මටසිරි කෑවම කෙදිරි ගෑවෙන සයිස් මදුරුවෝ ඉන්නවද බං

    අකිල - ම්..ම්... :lol::lol:

    (ඔන්න හිටිගමන් අකිලය කිරියට නෑවිත් ඉන්න රහස )
    :lol::lol:

    [/CENTER]

    ඔක ඇත්ත වෙන්නත් බැරි කමක් නෑ
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ආයුබෝවන් වින්ඩෝස් ෆෝන්

    maxresdefault.jpg

    Applause-adds-Windows-Phone-apps.jpg
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් බලපන් තුසිතයගේ 535 නේ.
    ඌට වින්ඩෝස් 10 අරහන්.
    උබත් 535 නේ.
    උබට වින්ඩෝස් 8 අරහන්.

    බලපන්කෝ ඒකෙත් හැටි.

    :lol: මම නම් රෙඩ් ස්ටෝන් අප්ඩේට් එකෙන් පස්සේ අප්ඩේට් කරේ නෑ ... ෆෝන් එක ලෙසටම වැඩ කිසි අවුලක් නැතුව :D
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රෙඩ්ස්ටෝන් කියන්නේ වින්ඩෝස් 10 ඔෆිශල් රිලීස් කරන්න කලින් ආව වින්ඩෝස් 10 ටෙක්නිකල් බිල්ඩ්ස් වගේ එකක්.
    ඒ කිව්වේ අලුත් අලුත් වැඩ කෑලි තියනවා ඇන්ඩ් ඒ වගේම බග්ස් තියනවා.
    වින්ඩෝස් 10 වලට තව තව ෆීචර්ස් එකතු කරන්න හදන අප්ඩේට් එක තමා රෙඩ්ස්ටෝන් එක.
    හයි එන්ඩ් වලට විතරක්ම නෙවෙයි.
    සමහර මිඩ් රේන්ජ් ඒවටත් ර්‍රෙඩ්ස්ටෝන් එක දෙනවා.

    එල එල. redstone එකෙ features official එකට දෙවිද බන් අනාගතයෙදි???