A. සිරියා;20138180 said:ඔව්
බලමු තව කාටහරි ත් තියනවද කියල
අද සිද්ද වෙන්න නියමිත් සිද්දියක්[/CENTER]
අකිලගෙ කෑල්ල - වනචරය කුපාඩිය වල් 2#$$#%*% හිපාටුව හිතුව මදි මට් හොර වෙන ගෑනුන්ගෙ කිස් ගන්න ආයෙ උබ ඔය කිරිය පස් පාගල තිබ්බොත් ගහනව ගෙම්බ ගැහුව වගෙ උස්සල පොලවෙ
අකිල - අනේ අනේ නෑ රත්තරං ගහන්න එපා දෙයියො
(පසුබිමින් - ඩිශුම් ඩිශුම් ඩුම් දොං ආහ් අම්මෝ ආව් )
(පසුබිමින් දුක්කදායි සංගීතයක් ඇසේ )
(මදකින් )
( මගෙ (තුසිත) දුරකතනය නාද වේ )
අකිල - හෙලෝ මචං කතා කරන්න පුලුවන්ද බං,
තුසිත - අවුලක් නෑ කියපං
අකිල - අඩෝ බලපං මට කිරියට ලොග් වෙන්නම බෑනෙ බං ශික් ඇයි දන් නෑ බං
තුසිත - එහෙම අවුලක් නෑනෙ බං ගින්දර වගේ වැඩනෙ
අකිල - අනේ මන්ද බං ශික්.... උබට කියන්න බං මං කිරියට එන්න හදදිම මගෙ බෝඩ් එක සුටුස් ගාල පිච්චුනානෙ ( කෙදිරිගාමින් )
තුසිත - උබ ලගදිනෙ ඕක හදා ගත්තෙ
අකිල - ඔව් බං අනේ මන්ද
තුසිත - ඇයි බං කෙදිරි ගාන්නෙ උබ
අකිල - නෑ බං මේ මදුරුවෝ
තුසිත - අම්මටසිරි කෑවම කෙදිරි ගෑවෙන සයිස් මදුරුවෝ ඉන්නවද බං
අකිල - ම්..ම්...
(ඔන්න හිටිගමන් අකිලය කිරියට නෑවිත් ඉන්න රහස )
මචං කතා කරන්න පුලුවන්දඅකිලයෝ.
මේ ඇත්ත නේද බං

මචං කතා කරන්න පුලුවන්ද
අකිල මතක් වෙනකොට මේක මතක් වෙනවා කියන්නේ ඇත්තද![]()

අද සිද්ද වෙන්න නියමිත් සිද්දියක්[/CENTER]
අකිලගෙ කෑල්ල - වනචරය කුපාඩිය වල් 2#$$#%*% හිපාටුව හිතුව මදි මට් හොර වෙන ගෑනුන්ගෙ කිස් ගන්න ආයෙ උබ ඔය කිරිය පස් පාගල තිබ්බොත් ගහනව ගෙම්බ ගැහුව වගෙ උස්සල පොලවෙ
අකිල - අනේ අනේ නෑ රත්තරං ගහන්න එපා දෙයියො
(පසුබිමින් - ඩිශුම් ඩිශුම් ඩුම් දොං ආහ් අම්මෝ ආව් )
(පසුබිමින් දුක්කදායි සංගීතයක් ඇසේ )
(මදකින් )
( මගෙ (තුසිත) දුරකතනය නාද වේ )
අකිල - හෙලෝ මචං කතා කරන්න පුලුවන්ද බං,
තුසිත - අවුලක් නෑ කියපං
අකිල - අඩෝ බලපං මට කිරියට ලොග් වෙන්නම බෑනෙ බං ශික් ඇයි දන් නෑ බං
තුසිත - එහෙම අවුලක් නෑනෙ බං ගින්දර වගේ වැඩනෙ
අකිල - අනේ මන්ද බං ශික්.... උබට කියන්න බං මං කිරියට එන්න හදදිම මගෙ බෝඩ් එක සුටුස් ගාල පිච්චුනානෙ ( කෙදිරිගාමින් )
තුසිත - උබ ලගදිනෙ ඕක හදා ගත්තෙ
අකිල - ඔව් බං අනේ මන්ද
තුසිත - ඇයි බං කෙදිරි ගාන්නෙ උබ
අකිල - නෑ බං මේ මදුරුවෝ
තුසිත - අම්මටසිරි කෑවම කෙදිරි ගෑවෙන සයිස් මදුරුවෝ ඉන්නවද බං
අකිල - ම්..ම්...
(ඔන්න හිටිගමන් අකිලය කිරියට නෑවිත් ඉන්න රහස )
200$ -300athara ganna puluwan hoda phone monawada ?
අනේ නෑ බන්.
කෑල්ල කමෙන්ට් එක දැකලා හිනා උනා විතරයි.
උබේ කමෙන්ට් එක දැකලා කිව්වා තුසිතට ඕන ඔයාවයි මාවයි කොටවන්නමයි නේද කියලා.
මම ඔව් අනේ ඕකා ඔහොම්මයි කිව්වා.

Onna saakahi
Rye idan akila missing neda?
Kathawa aththa![]()
අනේ නෑ බන්.
කෑල්ල කමෙන්ට් එක දැකලා හිනා උනා විතරයි.
උබේ කමෙන්ට් එක දැකලා කිව්වා තුසිතට ඕන ඔයාවයි මාවයි කොටවන්නමයි නේද කියලා.
මම ඔව් අනේ ඕකා ඔහොම්මයි කිව්වා.

Ehema ne Nangi oya wal akilayage wanachara weda oya Dan ne![]()

උඹ ඇත්තද කියන්නේ.
නැත්තම් තුසියා ඇත්තද කියන්නේ..
A. සිරියා;20138102 said:අලුත් අප්ඩේට් එකෙන් පස්සේ කෝල් එකක ඉද්දි ස්ක්රින් එක ඔටෝ ඔෆ් වෙන්න්ව් නෑ![]()