windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :frown:
    බලපං පොඩි එකාව මඩවන්න තිබ්බ චෑන්ස් එකනෙ :(

    මම ඉතින් ගුනයහපත් කොල්ලෙක්නේ බන්.
    නොදන්න දේට උත්තර දුන්නා.
    උබලා වගේ ඉතින් හැදිලා නෑ නේ මම.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අපේ අම්මා මට කියලා තියෙන්නේ පුතේ පොඩි අයට නොදන්න දෙයක් ඇහුවම කියලා දෙන්න කියලයි .
    ඒ නිසා ඉතින් මම කිව්වා.

    Uba hoda eka bn
    Akila ayiyage gf wetha,
    Akka oya jara thusithaya kiyana ewa ahanna epa mu hoda eka
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මම ඉතින් ගුනයහපත් කොල්ලෙක්නේ බන්.
    නොදන්න දේට උත්තර දුන්නා.
    උබලා වගේ ඉතින් හැදිලා නෑ නේ මම.

    Math uba wage hoda ekek wenawa bn
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Math uba wage hoda ekek wenawa bn

    Ow. Thopi wage ungen api wage hoda lamayi parissam wenna oni
    :)

    ප්ලිස් කසිප්පු මලේ මට මිටියක් ගෙනෙන්
    තලාගෙන මැරෙන්න ඕන මට
    මේව අහන් කොහොමද මං තවත් ඉන්නෙ :shocked:

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ප්ලිස් කසිප්පු මලේ මට මිටියක් ගෙනෙන්
    තලාගෙන මැරෙන්න ඕන මට
    මේව අහන් කොහොමද මං තවත් ඉන්නෙ :shocked:


    කසිප්පුවට මිටියක් තියා පාන් කෑල්ලක්වත් උස්සගන්න බැරි සීන් එකක් වෙලාද කොහේද.