windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බය වෙන්න එපා මචං ඒ නංගි කෙනෙක්
    උබට කොල්ලන්ගෙන්ගෙ කරදර තියෙන්නෙ :lol:
    ඒ නංගිගෙ වෙන්න මහත්තය ගැන බය වෙයන් ඇත්තම කතාව ඒ නංගි නෙවෙයි ඕක කීවෙ එයාගෙ වෙන්න හස්බන්ඩ මිස
    දන්නවනෙ ඉතිං මොකටද කියල් :shocked:

    :shocked::shocked:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    බය වෙන්න එපා මචං ඒ නංගි කෙනෙක්
    උබට කොල්ලන්ගෙන්ගෙ කරදර තියෙන්නෙ :lol:
    ඒ නංගිගෙ වෙන්න මහත්තය ගැන බය වෙයන් ඇත්තම කතාව ඒ නංගි නෙවෙයි ඕක කීවෙ එයාගෙ වෙන්න හස්බන්ඩ මිස
    දන්නවනෙ ඉතිං මොකටද කියල් :shocked:


    ඔවා ඉරිසියාවට කියන කතා
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මම දැන් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා 435 එකක්. ඒ කියන්නෙ ගාණ අඩුම මයික්‍රොසොෆ්ට් ෆෝන් එක. මං ගද්දි 10000යි. ඒ ගාණට ගන්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් එකක් එකක් බලද්දි මගෙ ෆෝන් එක සෑහෙන්න හොඳයි. ෆෝන් එක ස්ලෝ වෙන්නෙ ලැග් වෙන්නෙ නෑ කොයි වෙලාවකවත්. ප්‍රශ්න තියෙනවා නැත්තෙ නෑ. උදාහරණයක් කිව්වොත් මං මේ ළඟදි ඇක්ෂන් කැමරාවක් ගත්තා. ඒකට ඇප්ස් තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ඇන්ඩ් අයිඕඑස් විතරයි. වින්ඩෝස් වලට එක ඇප් එකක් තියෙනවා ඒකත් සල්ලි ගෙවලා ගන්න එකක්. දැනට මං ඒකෙ ට්‍රයල් වර්ෂන් එක දාගෙන ඉන්නවා. නමුත් සමස්තයක් හැටියට ගත්තම මං මගෙ ෆෝන් එක ගැන සැටිස්. ගෙවපු මුදලට උපරිම කාර්යක්ෂමතාවයක් මං අත් විඳිනවා. ඒ වගෙම ඩියුරබිලිටිය. මං අතිනුයි පුතා අතිනුයි ෆෝන් එක දැං දහපාරකට වඩා බිම වැටිලා තියෙනවා. මං දාල තිබුණ ටෙම්පර්ඩ් ග්ලාස් එක ඉරිතැලුණා. එච්චරයි.

    ELA :D :D