මේක බලද්දි මට මතක් වෙන්නෙම උබවයි තුසිත.

හායි සිරී උයාල දැං අපිව ගන්න් ගන් නෑ නෙහ්

A. සිරියා;20140525 said:ඇයි සුදූ එහෙම කියන්නෙ
එන්න උම්මා එකක් දෙන්න

ඔය ජය ශ්රී කාරය මට හම්බුන මාදමෙපෙදි ශෙඩ් එකට ඇවිත් හිටිය
පුංචි මදුරෙවෙක් පැදන් උන් හෙන ආතල් එකේ ඉන්න උන් බං
[/CENTER]

හායි සිරී උයාල දැං අපිව ගන්න් ගන් නෑ නෙහ්
රිදෙයි
ඔය ජය ශ්රී කාරය මට හම්බුන මාදමෙපෙදි ශෙඩ් එකට ඇවිත් හිටිය
පුංචි මදුරෙවෙක් පැදන් උන් හෙන ආතල් එකේ ඉන්න උන් බං
[/CENTER]
A. සිරියා;20140545 said:තුයියෝ අමතක උනා....
.
.
.
.
.
.
.
අපි 8.1 කුකුලන්ව ගණන් ගන්නෙ නෑ සහෝ
රිදෙයි

A. සිරියා;20140545 said:තුයියෝ අමතක උනා....
.
.
.
.
.
.
.
අපි 8.1 කුකුලන්ව ගණන් ගන්නෙ නෑ සහෝ
රිදෙයි

ෆෝන් එකෙන් වයිබර් නෑ බන් මම.
මැශින් එකේ විතරයි.
ස්කයිප් එකෙන් එවපන්.
එකෙන්ම බන්.
කිසි ලොකුකමක් නෑ බන්.
එකපාරක් මට හම්බෙලා මම කතා කරා.
කරට අත දාගෙන,ෆුල් ආතල් එකේ කතා කරා බන් මල්ලි කොහොමද බන් කියලා.
ලන්කාවේ ආටිස්ලගෙන් මම ආසම ආටිස්ලා දෙන්නා තමා ජය ශ්රී.
අපේ රටේ කොච්චර ආටිස්ලා හිටියත් ජය ශ්රී,චිත්රාල් සෝමපාල වගේ අය තමා ඉන්ටර්නැශල් ලෙවෙල් එකට අපේ රටේ නම අරන් යන්නේ.
මගේ වෙඩින් එකට මම ගෙන්නන්න හිතන් ඉන්නේ ජය ශ්රී බෑන්ඩ් එක.
ඒක ලොකු හීනයක් මගේ.
බලමුකෝ අපි.
මගේ වෙඩින් එකට උබලා ඔක්කෝටම ඉන්වයිට් කරනවා.

A. සිරියා;20140560 said:චිකේ ඔය පෝං එක දීපිය අසිය වගේ ළමයෙක්ට
Mage wedding walatath ubalta invite karanawa bn
A. සිරියා;20140560 said:චිකේ ඔය පෝං එක දීපිය අසිය වගේ ළමයෙක්ට
මගේ වෙඩින් එකට ජය ශ්රී ගේනවා මම.
උබේ වෙඩින් එකට ඉන්ද්රචාපවයි,චිත්රාල් සෝමපාලවයි ගෙනෙන්.
මගේ වෙඩින් එකට රන්ජන් රාමනායකව ගෙන්නලා ඔන්චිලිචිලි චිල්ල මලේ කියන්නත් ඕන මට මිනිහා එක්ක.

ගං පොලිටික්කො මොකටද බං ඊය