windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේක බලද්දි මට මතක් වෙන්නෙම උබවයි තුසිත.
    :lol::lol::lol::lol::lol:

    :frown:

    ඔය ජය ශ්‍රී කාරය මට හම්බුන මාදමෙපෙදි ශෙඩ් එකට ඇවිත් හිටිය
    පුංචි මදුරෙවෙක් පැදන් උන් හෙන ආතල් එකේ ඉන්න උන් බං :yes:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    :frown:

    ඔය ජය ශ්‍රී කාරය මට හම්බුන මාදමෙපෙදි ශෙඩ් එකට ඇවිත් හිටිය
    පුංචි මදුරෙවෙක් පැදන් උන් හෙන ආතල් එකේ ඉන්න උන් බං :yes:
    [/CENTER]

    :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :frown:

    ඔය ජය ශ්‍රී කාරය මට හම්බුන මාදමෙපෙදි ශෙඩ් එකට ඇවිත් හිටිය
    පුංචි මදුරෙවෙක් පැදන් උන් හෙන ආතල් එකේ ඉන්න උන් බං :yes:
    [/CENTER]

    එකෙන්ම බන්.
    කිසි ලොකුකමක් නෑ බන්.
    එකපාරක් මට හම්බෙලා මම කතා කරා.
    කරට අත දාගෙන,ෆුල් ආතල් එකේ කතා කරා බන් මල්ලි කොහොමද බන් කියලා.
    ලන්කාවේ ආටිස්ලගෙන් මම ආසම ආටිස්ලා දෙන්නා තමා ජය ශ්‍රී.
    අපේ රටේ කොච්චර ආටිස්ලා හිටියත් ජය ශ්‍රී,චිත්‍රාල් සෝමපාල වගේ අය තමා ඉන්ටර්නැශල් ලෙවෙල් එකට අපේ රටේ නම අරන් යන්නේ.
    මගේ වෙඩින් එකට මම ගෙන්නන්න හිතන් ඉන්නේ ජය ශ්‍රී බෑන්ඩ් එක.
    ඒක ලොකු හීනයක් මගේ.
    බලමුකෝ අපි.
    මගේ වෙඩින් එකට උබලා ඔක්කෝටම ඉන්වයිට් කරනවා.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එකෙන්ම බන්.
    කිසි ලොකුකමක් නෑ බන්.
    එකපාරක් මට හම්බෙලා මම කතා කරා.
    කරට අත දාගෙන,ෆුල් ආතල් එකේ කතා කරා බන් මල්ලි කොහොමද බන් කියලා.
    ලන්කාවේ ආටිස්ලගෙන් මම ආසම ආටිස්ලා දෙන්නා තමා ජය ශ්‍රී.
    අපේ රටේ කොච්චර ආටිස්ලා හිටියත් ජය ශ්‍රී,චිත්‍රාල් සෝමපාල වගේ අය තමා ඉන්ටර්නැශල් ලෙවෙල් එකට අපේ රටේ නම අරන් යන්නේ.
    මගේ වෙඩින් එකට මම ගෙන්නන්න හිතන් ඉන්නේ ජය ශ්‍රී බෑන්ඩ් එක.
    ඒක ලොකු හීනයක් මගේ.
    බලමුකෝ අපි.
    මගේ වෙඩින් එකට උබලා ඔක්කෝටම ඉන්වයිට් කරනවා.

    එදාට නම් මං බොනව ආයෙ ගෙදර යන්න අමතක වෙන්න
    9.gif
     
    Mage wedding walatath ubalta invite karanawa bn
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;20140560 said:
    චිකේ ඔය පෝං එක දීපිය අසිය වගේ ළමයෙක්ට

    ඔය සුකුරුත්තම් වලට මම ආස නෑ බන්.
    වයිබර් එක මැශින් එකටවත් දාගෙන ඉන්නේ මේ කිරියේ අය නිසා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mage wedding walatath ubalta invite karanawa bn

    මගේ වෙඩින් එකට ජය ශ්‍රී ගේනවා මම.
    උබේ වෙඩින් එකට ඉන්ද්‍රචාපවයි,චිත්‍රාල් සෝමපාලවයි ගෙනෙන්.
    මගේ වෙඩින් එකට රන්ජන් රාමනායකව ගෙන්නලා ඔන්චිලිචිලි චිල්ල මලේ කියන්නත් ඕන මට මිනිහා එක්ක.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මගේ වෙඩින් එකට ජය ශ්‍රී ගේනවා මම.
    උබේ වෙඩින් එකට ඉන්ද්‍රචාපවයි,චිත්‍රාල් සෝමපාලවයි ගෙනෙන්.
    මගේ වෙඩින් එකට රන්ජන් රාමනායකව ගෙන්නලා ඔන්චිලිචිලි චිල්ල මලේ කියන්නත් ඕන මට මිනිහා එක්ක.

    :eek:
    ගං පොලිටික්කො මොකටද බං ඊය