windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔය සුකුරුත්තම් වලට මම ආස නෑ බන්.
    වයිබර් එක මැශින් එකටවත් දාගෙන ඉන්නේ මේ කිරියේ අය නිසා.

    මං නම් නංගිලා නිසා තමා වයිබර් යූස් කොරන්නේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මං නම් නංගිලා නිසා තමා වයිබර් යූස් කොරන්නේ

    යුස් කරාට කමක් නෑ ඒ දැරිවියන්ගේ අනාගතේ එහෙම කනවා නෙවෙයි ඕන් කිව්වා.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔය සුකුරුත්තම් වලට මම ආස නෑ බන්.
    වයිබර් එක මැශින් එකටවත් දාගෙන ඉන්නේ මේ කිරියේ අය නිසා.


    වට්සැප් පවිච්චියකුත් නැද්ද. ඒක සිරානේ :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;20140616 said:
    වට්සැප් පවිච්චියකුත් නැද්ද. ඒක සිරානේ :yes:

    වයිබර් මැශින් එකෙන් ඉන්නවා.
    ෆේස්බුක්,වට්ස් ඇප්,අරවා මේවා වලට ආසවක් නෑ බන්,සෝ ඒ නිසා ඒවා යුස් කරන්නෙත් නෑ.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මගේ වෙඩින් එකට ජය ශ්‍රී ගේනවා මම.
    උබේ වෙඩින් එකට ඉන්ද්‍රචාපවයි,චිත්‍රාල් සෝමපාලවයි ගෙනෙන්.
    මගේ වෙඩින් එකට රන්ජන් රාමනායකව ගෙන්නලා ඔන්චිලිචිලි චිල්ල මලේ කියන්නත් ඕන මට මිනිහා එක්ක.


    මං ඔය එකෙක්ට වත් ආස නෑ බං
    රංජා ලස්සනට ඔන්ච්ලි චිලි කියනවද බං
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මං ඔය එකෙක්ට වත් ආස නෑ බං
    රංජා ලස්සනට ඔන්ච්ලි චිලි කියනවද බං

    පට්ට ඕයි.
    රෑට ගාල්ල-කොළබ,කතරගම-කොළබ වගේ දුර ගමන් බස් වල යනවා.
    මැක්සා ආතල් බන්.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    A. සිරියා;20140609 said:
    ඔය කිව්වට මටත් රිදිලා ඉන්නෙ :lol: ඔකේ තරං බැටරි අල්ලන්නෙ නෑනෙ

    වෙනදට මං උදේ බස් එකට නැගල ශොප් කට එද්දියි ආයෙ හවස යද්දියි ඒ අතරයි පැය 2- 2.5 වගේ ඩේට ඔන් කරල ඔබනව 10 තියෙද්දි 100% තිබ්බ බැටරිය 5% වඩා අඩු වෙනව
    8.1 දැම්මට පස්සෙ ඒ විදියට යූස් කරාඅම 40% වගේ තියනව
    රෑ නිකං තිබ්බත් 10 තියෙඩ්දි 20-25 බහිනා
    8.1 තියෙද්දි 5 බහින්නෙ උපරිම
    :cool:

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වෙනදට මං උදේ බස් එකට නැගල ශොප් කට එද්දියි ආයෙ හවස යද්දියි ඒ අතරයි පැය 2- 2.5 වගේ ඩේට ඔන් කරල ඔබනව 10 තියෙද්දි 100% තිබ්බ බැටරිය 5% වඩා අඩු වෙනව
    8.1 දැම්මට පස්සෙ ඒ විදියට යූස් කරාඅම 40% වගේ තියනව
    රෑ නිකං තිබ්බත් 10 තියෙඩ්දි 20-25 බහිනා
    8.1 තියෙද්දි 5 බහින්නෙ උපරිම
    :cool:


    ෆීචර්ස් වැඩි වෙනකොට බැටරිය ටිකක් වැඩිපුර බහිනවා කොහොමත්.
    කොමන් දෙයක් ඕන ඕ එස් එකක.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    යුස් කරාට කමක් නෑ ඒ දැරිවියන්ගේ අනාගතේ එහෙම කනවා නෙවෙයි ඕන් කිව්වා.

    උන් මගේ අනාගතේ කෑවත්මං උන්ගේ අනාගතේ කන්නේ නෑ බං
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කුකුලනි තාම කියෙව්වේ නෑ.
    දැන් කම්මැලියි
    රෑට ඇවිත් කියවනවා.
    රෑට එද්දි තව පිටු ගානක් ගිහින් තියපංකො බලන්න..