windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    Mchanla mama iye W10M 10586.318 demma. dan one drive install karala baladdi notes kisima deyak ne.. google account link karannath be..whats the reason??:confused::confused:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    k5xBuHz.jpg

    http://www.ebay.com/itm/For-Microsoft-Lumia-535-Aluminum-Metal-Bumper-Mirror-PC-Back-Case-Skin-Cover-/291731867806?var=&hash=item43ec93089e:m:mkEn7urj61Dz_NCez3ZZzyw
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    A. සිරියා;20144436 said:
    වට්ස් ඇප් කෝල් බටන් එක උඩට ගිහිං


    ඉන්ටර්ෆේස් එක වින්ඩෝස් 10 වගේ වෙලා 8.1 එකෙත් තියෙන්නේ 10 එකේ විව් එක :yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇයි බන් මම මොනාද කරේ?
    :love::love::love::love:
    අරූට නම් ගාය නිසා උණ .
    උබට මොකක් වෙලාද උණ ගත්තේ?

    :(
    මේ දවස් ටිකේ අවුරුද්දට සැරයක් තියන අපේ night cricket tournament එකට
    බැහැලා හිටියේ බන් ,,,ඒත් කොහේද බන් මේ සුත්තේ වැස්ස.ඔක්කෝම හේදිලා ගියා
    ඉවරේ ඉවරයි බන්.බලහන් අදත් උදේ ඉදලම වැස්ස.තෙමිලම උන හැදුනා බන් ..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan anroid phone ekakata windows danna barida ban?

    දාගන්න පුලුවන් මෙතඩ්ස් නම් තිබ්බා මචන් ඒත් ඕවා කරලා ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකට මොනා වෙයිද නැද්ද කියලා ශුවර් එකට කියන්න බෑ.