එජ්ඩ් එකෙන් තමයි මම නම් කොමර්ෂල් බෑන්ක් යූස් කරන්නේසොහොන;20143452 said:Sampath bank විශ්ව් කියන එකෙන් හොදට වැඩ ගන්නවා මෙ ටිකෙ බැන්කු ඇප් හොයන උන්ට නම් ලොකු අවුලක් තියනවා නියමෙට වැඩෙ කර ගන්න පුලුවන්![]()
අකිලයා wp එපා කෙරෙව්වා මට
හිටපන්කෝ මම බස්සනවා s7 edge එකක් ..
සොහොන;20143452 said:Sampath bank විශ්ව් කියන එකෙන් හොදට වැඩ ගන්නවා මෙ ටිකෙ බැන්කු ඇප් හොයන උන්ට නම් ලොකු අවුලක් තියනවා නියමෙට වැඩෙ කර ගන්න පුලුවන්![]()






මටත් උන බන්
රෙද්දේ සෙම
යනවා යනවා ඉවරයක් නැහැ බන්...
කාලෙකින් බලපු හොඳ සිංහල ෆිල්ම් එකක් තමයි පත්තිනි කතාව වගේම හිනා වෙන්නත් පුළුවන් ෆිල්ම් එකක්
ගෲව් මියුසික්,ඔෆිස් ඇප්ස්,වට්ස් ඇප් වලට අප්ඩේට්ස් ඇවිල්ලෝ.