windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :love::love::love::love:

    :(
    මේ දවස් ටිකේ අවුරුද්දට සැරයක් තියන අපේ night cricket tournament එකට
    බැහැලා හිටියේ බන් ,,,ඒත් කොහේද බන් මේ සුත්තේ වැස්ස.ඔක්කෝම හේදිලා ගියා
    ඉවරේ ඉවරයි බන්.බලහන් අදත් උදේ ඉදලම වැස්ස.තෙමිලම උන හැදුනා බන් ..

    :baffled::baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උදේ කෑල්ලත් එක්ක මුකුනුවෑන්න ගන්න පොලට යන්න හන්දියට එද්දි පුන්චි බලු පැටියෙක් වැස්සට තෙමිල වෙවුල පාර අයිනෙ හිටිය දාල එන්න දුක නිසා ඌව අරන් බයික් එකේ තියන් දාන්න තැනක් බැලුව. ගස් යට දාල එන්න බෑනෙ. ඒ නිස ලග තිබ්බ පන්සලට ගිහින් හමුදුරුවන්ගෙන් ඈහුව. එතන හිටපු පොඩි එකෙක් කීව අනිත් පැටව් ඉන්න තැන. ඈ පාර සේරම දාල එතන හොයන් ගියා. ගිහින් බලද්දි එකෙක් මැරිල එතනම. තව එකෙක් ඉන්නව. අම්ම නම් හිටියෙ නෑ. මගෙ ලේන්සුවෙන් ඔතල ඌව එතන තිබ්බම, අනික් පැටිය ඇවිත් මුව කිස් කරල සද්දෙකුත් දාල වෙල්කම් එක කීව. මටත් හැපි. ඊට පස්සෙ තමයි අත හෝදන් මන් පොලේ ගියෙ.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    උබට බුදු සරණයි මචන්.
    ලොකු පිනක් කරගත්තේ උබ.
    බලු පැටව් ලෙවකනකොට ශෝක්නේ.
    බලු පැටව් ලෙවකනකොට මම නම් මාර ආසයි බන්.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උදේ කෑල්ලත් එක්ක මුකුනුවෑන්න ගන්න පොලට යන්න හන්දියට එද්දි පුන්චි බලු පැටියෙක් වැස්සට තෙමිල වෙවුල පාර අයිනෙ හිටිය දාල එන්න දුක නිසා ඌව අරන් බයික් එකේ තියන් දාන්න තැනක් බැලුව. ගස් යට දාල එන්න බෑනෙ. ඒ නිස ලග තිබ්බ පන්සලට ගිහින් හමුදුරුවන්ගෙන් ඈහුව. එතන හිටපු පොඩි එකෙක් කීව අනිත් පැටව් ඉන්න තැන. ඈ පාර සේරම දාල එතන හොයන් ගියා. ගිහින් බලද්දි එකෙක් මැරිල එතනම. තව එකෙක් ඉන්නව. අම්ම නම් හිටියෙ නෑ. මගෙ ලේන්සුවෙන් ඔතල ඌව එතන තිබ්බම, අනික් පැටිය ඇවිත් මුව කිස් කරල සද්දෙකුත් දාල වෙල්කම් එක කීව. මටත් හැපි. ඊට පස්සෙ තමයි අත හෝදන් මන් පොලේ ගියෙ.
    එක වටින දෙයක් මචං උඹ කරපු
    හදවතට ඒ සතුට දෙනේවි සත්තයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආතල් කෝටියයිද?
    m7DfYB1.jpg

    :love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද පත්තිනි බැලුවා බන්.
    මරුනේ ෆිල්ම් එක.

    හ්ම් එළකිරි නේද
    ඊයේ වයිෆ් එක්ක ගිහින් බැලුවා
    කතාවත් හොඳයි පොඩි පොඩි ජිල් පිග් ඩයලොග්ස් ටිකකුත් තියෙනවා අරුණි අක්කගෙ සීන් එකේ
    පුජාගෙ හැම සිංහල ෆිල්ම් එකක්ම වගේ මිස් නොකර බලන එක අපේ පුරුද්දක් :love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හ්ම් එළකිරි නේද
    ඊයේ වයිෆ් එක්ක ගිහින් බැලුවා
    කතාවත් හොඳයි පොඩි පොඩි ජිල් පිග් ඩයලොග්ස් ටිකකුත් තියෙනවා අරුණි අක්කගෙ සීන් එකේ
    පුජාගෙ හැම සිංහල ෆිල්ම් එකක්ම වගේ මිස් නොකර බලන එක අපේ පුරුද්දක් :love:

    :D:D:D:D:D
    ඊලගට ලන්කාවේ පට්ට ෆිල්ම් එකක් එන්න තියනවා ආලෝකෝ උදපාදි කියලා.
    අනිවා මම නම් බලන්න යනවා ඒක ආවම.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :D:D:D:D:D
    ඊලගට ලන්කාවේ පට්ට ෆිල්ම් එකක් එන්න තියනවා ආලෝකෝ උදපාදි කියලා.
    අනිවා මම නම් බලන්න යනවා ඒක ආවම.

    ඔව් ඔව් ඔකේ ට්‍රේලර් එක ඊයේ පෙන්නුවා
    පට්ට ෆිල්ම් එකක් වගේ තමා පෙන්නේ
    බලමු බලමු ආවම ගිහින් බලන්න
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් ඔව් ඔකේ ට්‍රේලර් එක ඊයේ පෙන්නුවා
    පට්ට ෆිල්ම් එකක් වගේ තමා පෙන්නේ
    බලමු බලමු ආවම ගිහින් බලන්න

    ලන්කාවේ මුවි ට්‍රේලර්ස් වලින් දැකපු හොදම මුවි ට්‍රේලර් එක තමා ඕක.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම අද වින්ඩොව්ස් 10 දැම්මා PC එකට පට්ට ස්පීඩ් බන් SSD එකට ගහල බුට් වෙනකොට තප්පර 4ක්වත් යන්නෙ නැහැ බුට් වෙන්න OS එකත් පට්ටම ස්මුත්
    හැබැයි මම ගොඩක් බිල්ට්-ඉන් ඇප් අයින් කරා වැඩක් නැති ඒවා

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උදේ කෑල්ලත් එක්ක මුකුනුවෑන්න ගන්න පොලට යන්න හන්දියට එද්දි පුන්චි බලු පැටියෙක් වැස්සට තෙමිල වෙවුල පාර අයිනෙ හිටිය දාල එන්න දුක නිසා ඌව අරන් බයික් එකේ තියන් දාන්න තැනක් බැලුව. ගස් යට දාල එන්න බෑනෙ. ඒ නිස ලග තිබ්බ පන්සලට ගිහින් හමුදුරුවන්ගෙන් ඈහුව. එතන හිටපු පොඩි එකෙක් කීව අනිත් පැටව් ඉන්න තැන. ඈ පාර සේරම දාල එතන හොයන් ගියා. ගිහින් බලද්දි එකෙක් මැරිල එතනම. තව එකෙක් ඉන්නව. අම්ම නම් හිටියෙ නෑ. මගෙ ලේන්සුවෙන් ඔතල ඌව එතන තිබ්බම, අනික් පැටිය ඇවිත් මුව කිස් කරල සද්දෙකුත් දාල වෙල්කම් එක කීව. මටත් හැපි. ඊට පස්සෙ තමයි අත හෝදන් මන් පොලේ ගියෙ.

    තුසි හොඳ ළමයෙක්..
    :love::love::love:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මම අද වින්ඩොව්ස් 10 දැම්මා PC එකට පට්ට ස්පීඩ් බන් SSD එකට ගහල බුට් වෙනකොට තප්පර 4ක්වත් යන්නෙ නැහැ බුට් වෙන්න OS එකත් පට්ටම ස්මුත්
    හැබැයි මම ගොඩක් බිල්ට්-ඉන් ඇප් අයින් කරා වැඩක් නැති ඒවා

    මගෙත් 10 තියෙන්නේ බන්.
    හැබැයි මාස ගානෙකින් අප්ඩේට් කරලා නෑ.
    එත් සුපිරියටම වැඩ..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙත් 10 තියෙන්නේ බන්.
    හැබැයි මාස ගානෙකින් අප්ඩේට් කරලා නෑ.
    එත් සුපිරියටම වැඩ..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    මට යාලුවෙක් දුන්නා බග්ස් එහෙම හදලා ආපු අලුත්ම අප්ඩේට් එක
    ඒක මම යූස් කලේ පට්ටම බන් කී එක තියෙන නිසා අප්ඩේට් එකක් දෙන්නත් හිතයි
    එක්කෝ ඕන නැහැ බන් කියලා හිතුනා