windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    sinhalu mage whatsapp eken download karana photos penne nane photos walata giyama.
    lumia 730 with latest updates.os and serama apps update karala thiyenne.
    non insider phone ekak.
    kohomada meka hada ganne ?

    තිත් 3 ඔබලා පලයන් info වලට,
    ඒක මෙහා පැත්තට ඇදලා මීඩියා කියන එකට පලයං.
    ඹ්න ෆොටෝ එක ඹ්පන් කරගෙන අයෙත් තිත් 3 ඔබල‌ා සේව් කරපං.
     
    • Like
    Reactions: ccmh