windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මචෝ මගේ phone එක Lumia 730 , OS Build: 10.0.10586.318:baffled::baffled::baffled::baffled:

    අන්තිමට කවද්ද උබ හාර්ඩ් රිසෙට් එකක් දුන්නේ?
    බැකප් අරන් හාර්ඩ් රිසෙට් එකක් දීලා ඇප්ස් දාලා,ඕන නැති ඇප්ස් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඩිසේබල් කරපන්.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    6547362.gif
    6547362.gif
    6547362.gif
    6547362.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ සින්දුවේ නම මොකක්ද බන්?
    කවුද කියන්නේ?
    පුලුවන්නම් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දීපන්කෝ.