ආයෙ වෙසක් එකෙන් පස්සෙත් වහිනවලු නේද බං?



mage teyenne microsoft lumia 535.. mkv play wena app ekak kiyapallako kawruharii...![]()
දවස් 3කින් කරන්ට් ආවේ මචන්ලා
මං ආයෙත් 8.1 යනවා
තුසියා කිව්වා හරි
8.1 හොදයි
මටත් දැන් 10 එපා වෙලා ඉන්නේ


දවස් 3කින් කරන්ට් ආවේ මචන්ලා
මං ආයෙත් 8.1 යනවා
තුසියා කිව්වා හරි
8.1 හොදයි
මටත් දැන් 10 එපා වෙලා ඉන්නේ


මොන උට්ටක් ද මේ ? කුරු කුරුව උඹේ![]()
උබ කිව්ව ෆිල්ම් එක අද බලනවා.
මම දුන්නු එක බැලුවද උබ?


දවස් 3 නැද්ද බන්?
පව් උබලා.
උබට 10 එපා උනේ මොකද?
අඩේ ඔව් බං
එපා වෙලා හිටියේ
ඩේටා ඕන් කලාම ෆෝන් එක හිර වෙනවා බන්
සොෆ්ට් රීසෙට් කරන්නම ඕනි ඕන් කරගන්න
මොන උට්ටක් ද මේ ? කුරු කුරුව උඹේ![]()
බලපන් බලල කියහන්
හෙට බලනවා බන් නයිට් ටයිම් දැම්මා සෙට් එකක්ම ... ඩේ ටයිම් ඩේටා ටිකයි තියෙන්නේ බෑවිලා ඉවරයි හෙට බලනෝ![]()
උබ රෙඩ්ස්ටෝන් නේද?
අලුත් අප්ඩේට් එක දැම්මද?



ආ.......
එලකිරි.
උබත් කියපන්කෝ ෆිල්ම් එක කොහොමද කියලා.
පිස්සු හැදෙයි උබට.
නිකෝලා ටෙස්ලා කියන කෙනාව දන්නවද?
දන්නවානම් තව කතාව ඇගට අල්ලයි.

අනිවා කියනවා හෙට ෆීඩ් බැක් එක 

රේඩ්ස්ටෝන් තමයි බන්
342 තියෙන්නේ