windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආ ඔව් දන්නවා නිකොලව අල්ලපු ගෙදර සයිමන් අයියගේ දුවනේ බන් :baffled::P අනිවා කියනවා හෙට ෆීඩ් බැක් එක ;)

    basilla ගෙ කුක්කු දෙක බලපන් හොඳට :rofl:

    :rofl::rofl:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    342 සමහර උන්ට උබේ සීන් එක ඇවිත් තියනවා.
    හාර්ඩ් රිසෙට් එකෙන් හරියනවලු.
    ඊලගට එන ඇනිවර්සරි අප්ඩේට් එකෙන් මාර ෆීචර්ස් සෙට් එකක් දෙනවාලු රෙඩ්ස්ටෝන් අයට.


    342 තාම දැම්මේ නෑ හොද වෙලාවට..
    :P:P
    අලුතින් දෙනවයි කියන්නේ මොනවද කියලා දන්නවද මචං..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ආ ඔව් දන්නවා නිකොලව අල්ලපු ගෙදර සයිමන් අයියගේ දුවනේ බන් :baffled::P අනිවා කියනවා හෙට ෆීඩ් බැක් එක ;)

    basilla ගෙ කුක්කු දෙක බලපන් හොඳට :rofl:

    වයසේ හැටියටද මුගේ කතාව..
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    342 සමහර උන්ට උබේ සීන් එක ඇවිත් තියනවා.
    හාර්ඩ් රිසෙට් එකෙන් හරියනවලු.
    ඊලගට එන ඇනිවර්සරි අප්ඩේට් එකෙන් මාර ෆීචර්ස් සෙට් එකක් දෙනවාලු රෙඩ්ස්ටෝන් අයට.

    ඔන්න උබ ආයෙත් බලාපොරොත්තු දෙනවා
    :shocked::shocked::shocked::shocked::shocked:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    mona h*ththakda me

    1449db3.png
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සිංහල කීබෝඩ් එකක් තිබ්බනම් මට 8.1 අවුලක් නෑ.
    නෑ මට ඒකත් ඕනි නෑ
    edge browser එක තිබුණා නම් මට ඇති බන්
    ඉන්ටර්නෙට් එක්ප්ලෝරර් එකෙන් fb යන්න බෑ බන්