windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    Mchanla mokadda redstone update..please explain.khmada install kara ganne. & Insider app ekata gyama dan Insider Release Preview kiyala option ekak pennanawa. eka mokadda. danata mage tynne 10586.318.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mchanla mokadda redstone update..please explain.khmada install kara ganne. & Insider app ekata gyama dan Insider Release Preview kiyala option ekak pennanawa. eka mokadda. danata mage tynne 10586.318.

    රෙඩ්ස්ටෝන් අප්ඩේට්ස් කියන්නේ බන් සීමිත ඩිවයිසස් ගානකට දෙන සයිස් එක ලොකු අප්ඩේට් ජාතියක්.
    ඊලගට එන්න තියන වින්ඩෝස් වර්ශන් එකේ ගුණ ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් රෙඩ්ස්ටෝන් යුස් කරද්දි.
    රෙඩ්ස්ටෝන් අප්ඩේට්ස් වල ගොඩක් වෙලාවට දැනෙන්න වෙනසක් තියනවා මචන්.
    ඊලගට එන්න තියන රෙඩ්ස්ටෝන් අප්ඩේට් එකේදි සෙටින්ග්ස් වල අයිකන්ස් එහෙම මාරු වෙලා තියනවා.

    ඉන්සයිඩර් ටෙක්නිකල් අප්ඩේට්ස් කියන්නේ රෙඩ්ස්ටෝන් එක දෙන්නේ නැති ෆෝන්ස් වලට දෙන අප්ඩේට් ජාතියට.
    ඒ කිව්වේ උබ ඔය දාලා තියන 318 අප්ඩේට්ස් වලට.
    රෙඩ්ස්ටෝන් එක්ක බලද්දි මේ අප්ඩේට්ස් වල සයිස් එක පොඩියි ඇන්ඩ් ලොකු ලොකු වෙනස්කම් නෑ ඕ එස් එකේ ස්ටේබල් ගතිය වැඩි වෙනවා මිසක්.

    රෙඩ්ස්ටෝන් එක උබට දාගන්න ඕන නම් මෙන්න මේක බලපන්කෝ.
    දාගන්න කලින් කමෙන්ට්ස් එහෙම කියවපන් ඕකේ තියන.
    http://winphonehub.org/trick-to-install-build-14322/
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Good-morning1.jpg

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    akilaya film eka baluwada ? :eek:

    බ්ලුරේ එකක් බෑවා බන් ඒත් ඒකේ සබ් එක සින්ක් වෙලා නෑ ඇන්ඩ් සවුන්ඩ්ස් අවුල්.
    අලුත් එකක් බාන්න ඕන.
    බාපු ෆයිල් එක මැකුවා දැන් නම මතක නෑ .
    නම මොකක්ද බන් ඒ ෆිල්ම් එකේ?