windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eye raa wesak koodu photo gahanna gihin kujeetha una...
    wena mokuth app nadda video and photos tiyena

    https://www.microsoft.com/en-us/store/apps/camera360-sight/9wzdncrcwpvz

    විඩියෝ කැමරා ඇප් එකක් නම් නෑ.
    ෆොටෝ ගන්න ඔය ඇප් එක මැක්සා.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    eye raa wesak koodu photo gahanna gihin kujeetha una...
    wena mokuth app nadda video and photos tiyena

    මටත් උනා බං.
    වීඩියෝ කරගන්න හදද්දි ෆෝන් එක රීස්ටාර්ට් උනා.
    අන්තිමට ෆොටෝ ටිකක් ගහගෙන ශේප් උනා.​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මටත් උනා බං.
    වීඩියෝ කරගන්න හදද්දි ෆෝන් එක රීස්ටාර්ට් උනා.
    අන්තිමට ෆොටෝ ටිකක් ගහගෙන ශේප් උනා.​

    නාකියෝ එක්ක හයියෙන් යන්න බෑ බන්
    ;););)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පල වැස්සි
    :shocked::shocked::shocked:

    avatar556137_10.gif