windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    Windows 10 Mobile build 14342.1004 now rolling out to Fast ring Insiders



    Microsoft has begun pushing a fresh build of Windows 10 Mobile to Fast ring Windows Insiders. This time, the build comes in at number 14342.1004 — which is just a slight tick up from the previous 14342.1003. And much as you'd expect, this build doesn't bring much in the way of changes. In fact, it's the exact same as the previous build, with the exception of some battery life fixes for certain devices.
    windows-10-mobile-lumia-start.jpg

    From Windows Insider chief Gabriel Aul:
    We are releasing Build 14342.1004 today for Windows Insiders in the Fast ring. This build is exactly the same but with some additional fixes including a fix for the battery life issues we were seeing on some devices such as the Lumia 930, 929 and others which was also causing these devices to get hot.
    And that's that. Though this latest update may not contain much in the way of changes, you can always take another look at what's new in Windows 10 Mobile build 14342.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි


    මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ..
    නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ..

    මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ..
    ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ..

    ;);)

    Occhara hageem bara wenna EPA ban.
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43


    මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ..
    නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ..

    මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ..
    ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ..

    ;);)

    ආදර අවරෝරෙදි...ඔබ මා මග හැර ගිය දා..
    කදුලැලි සයුරෝරෙහි..කාලය ගිලී ගියා..
    මේ සද කැල්මවත් මගේ දුක දැක්කානම්..එදා..
    විදවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා..

    ආශාවරී.ඔබේ නම පවා.මියුරුයි කියා සිතුවත් එදා..
    ආශාවරී.ඔබ ඒ තරම්.
    වියරුයි කියා.
    සිතන්නවත් මට බෑ.
    මෙදා..

    අවරට යන හිරු සදු වාගෙමද..මා දුටුවේ..
    වෙරලට එන රල ආපසු යන බවවත්..නෑ දුටුවේ..
    පහසම.පමනද.පැතුවේ..
    මා අත අතහැර අතින් අතට යනෙනා..
    ලදුනේ..
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows 10 Mobile build 14342.1004 now rolling out to Fast ring Insiders



    Microsoft has begun pushing a fresh build of Windows 10 Mobile to Fast ring Windows Insiders. This time, the build comes in at number 14342.1004 — which is just a slight tick up from the previous 14342.1003. And much as you'd expect, this build doesn't bring much in the way of changes. In fact, it's the exact same as the previous build, with the exception of some battery life fixes for certain devices.
    windows-10-mobile-lumia-start.jpg

    From Windows Insider chief Gabriel Aul:
    We are releasing Build 14342.1004 today for Windows Insiders in the Fast ring. This build is exactly the same but with some additional fixes including a fix for the battery life issues we were seeing on some devices such as the Lumia 930, 929 and others which was also causing these devices to get hot.
    And that's that. Though this latest update may not contain much in the way of changes, you can always take another look at what's new in Windows 10 Mobile build 14342.

    දාලා කියපන් සීන් එක.
     
    • Like
    Reactions: asithanj

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආදර අවරෝරෙදි...ඔබ මා මග හැර ගිය දා..
    කදුලැලි සයුරෝරෙහි..කාලය ගිලී ගියා..
    මේ සද කැල්මවත් මගේ දුක දැක්කානම්..එදා..
    විදවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා..

    ආශාවරී.ඔබේ නම පවා.මියුරුයි කියා සිතුවත් එදා..
    ආශාවරී.ඔබ ඒ තරම්.වියරුයි කියා.සිතන්නවත් මට බෑ.මෙදා..

    කියන දේ නාහන මගේ හදවත
    ඉගිලිලා දුර ඈත යනකොට
    ආදරෙන් මා ළග තියාගෙන
    ජීවිතේ හැටි කියා දෙනවද…..?
    පුංචි දේටත් කදුළු එනකොට
    ආදරෙන් මා තුරුළු කරගෙන
    ගයන දුක් ගී යාතිකාවන්
    නිහඩ වී නුඹ සවන් දෙනවද…..?
    මං නුඹෙම වුවද
    නුඹ ගියොත් දුර ඈත
    මගේ හදවත් කුසුම නුඹ ගෙන
    ජීවිතෙන් සමුගන්න දෙනවද…..?

     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    කියන දේ නාහන මගේ හදවත
    ඉගිලිලා දුර ඈත යනකොට
    ආදරෙන් මා ළග තියාගෙන
    ජීවිතේ හැටි කියා දෙනවද…..?
    පුංචි දේටත් කදුළු එනකොට
    ආදරෙන් මා තුරුළු කරගෙන
    ගයන දුක් ගී යාතිකාවන්
    නිහඩ වී නුඹ සවන් දෙනවද…..?
    මං නුඹෙම වුවද
    නුඹ ගියොත් දුර ඈත
    මගේ හදවත් කුසුම නුඹ ගෙන
    ජීවිතෙන් සමුගන්න දෙනවද…..?



    ඔබ හා ගිය නිසා..
    මට මාවම නැති උනා..
    තව යන්නට බැරි නිසා..නුබ හැරදා මා ගියා..
    තරු කැට පෙන්නලා..පිනි බිදුවක් දුන් ඔයා..
    සිත මගේ අසනවා..කව්රුද නුබ කියා..

    කොහොමද කියලා අසනා විට මා..
    නිහඩව ගොලු වෙනවා..
    වැරදුන තැන් ගැන සිත රැවටුව මන්..
    දැන් දැන් දුක් වෙනවා

    කොහොමද කියලා ඇසුවත් මා දැන්..
    උන් තැන මියැදෙනවා..
    වැරදුන තැන් ගැන සිත සිත ඇවිදින්..
    නුබ ලග පරදිනවා...
     
    • Like
    Reactions: asithanj

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔබ හා ගිය නිසා..
    මට මාවම නැති උනා..
    තව යන්නට බැරි නිසා..නුබ හැරදා මා ගියා..
    තරු කැට පෙන්නලා..පිනි බිදුවක් දුන් ඔයා..
    සිත මගේ අසනවා..කව්රුද නුබ කියා..

    කොහොමද කියලා අසනා විට මා..
    නිහඩව ගොලු වෙනවා..
    වැරදුන තැන් ගැන සිත රැවටුව මන්..
    දැන් දැන් දුක් වෙනවා

    කොහොමද කියලා ඇසුවත් මා දැන්..
    උන් තැන මියැදෙනවා..
    වැරදුන තැන් ගැන සිත සිත ඇවිදින්..
    නුබ ලග පරදිනවා...

    දෙලොවක් අතරේ සරණ ඔබේ සිත
    මෙතරම් සසලෙන්නැතුව ඇතී
    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇතී
    විඳින්න දුන් ජීවිතය අරන්
    විඳවන්නද මේ භවය පුරා

    භවයෙන් භවයේ අහිමිව හිමිවන
    නොපිරූ පාරමිතාව පුරා
    සමුගනිමුද අපි අපේම වූ මතු
    භවයක යළි හමුවෙමුයි පතා
    විඳින්න දුන් ජීවිතය අරන්
    විඳවන්නද මේ භවය පුරා...

     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    දෙලොවක් අතරේ සරණ ඔබේ සිත
    මෙතරම් සසලෙන්නැතුව ඇතී
    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇතී
    විඳින්න දුන් ජීවිතය අරන්
    විඳවන්නද මේ භවය පුරා

    භවයෙන් භවයේ අහිමිව හිමිවන
    නොපිරූ පාරමිතාව පුරා
    සමුගනිමුද අපි අපේම වූ මතු
    භවයක යළි හමුවෙමුයි පතා
    විඳින්න දුන් ජීවිතය අරන්
    විඳවන්නද මේ භවය පුරා...



    දුක පැවසූවෙමි..අසනා කෙනෙක් නැතී..
    පාලු නැසූවෙමි..තනියට කෙනෙක් නැතී..
    තැව්නේ දැව්නේ..පිරිසිදු සිතකින්..
    එකම ලදක් වෙත..පෙම් කල උමතුවෙනී..

    අදුරේ උන්නෙමි..
    ලොවම එපා වී..
    මා හැරදා..ඈ ගිය දවසේ..
    මා හැරදා..ඈ ගිය දවසේ..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දුක පැවසූවෙමි..අසනා කෙනෙක් නැතී..
    පාලු නැසූවෙමි..තනියට කෙනෙක් නැතී..
    තැව්නේ දැව්නේ..පිරිසිදු සිතකින්..
    එකම ලදක් වෙත..පෙම් කල උමතුවෙනී..

    අදුරේ උන්නෙමි..
    ලොවම එපා වී..
    මා හැරදා..ඈ ගිය දවසේ..
    මා හැරදා..ඈ ගිය දවසේ..


    විටෙක ලංවෙලා විටෙක වෙන්වෙලා ගෙවෙන අපෙ ආදරේ..
    කෙලවරක් සොයා තවම තැවෙනවා මැරි මැරී ජීවිතේ..
    කොහොම පිළිගන්නේ මම නම්..
    ඔබේ දෑත අහිමි කියා..

    නොනිද රෑ පුරා දෙතැනකට වෙලා හිමි අපේ ඉරනමේ..
    දැනෙන වේදනා වචනයෙන් කියා ගන්න බෑ පන මගේ..
    නොදැක හිනහෙන්නේ කොහොමැයි..
    කියා දෙන්න ඇවිදින් සොයා..