windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow ban ... ita passe win insider dala win 10 danna haduwe

    535 ekata win 10 dapu eun ko .. awlak nadda

    535 එකට දාපු උන් ඉන්නවා.
    තුසිතයා දාලා ෆෝන් එකට බැන බැන හිටියා.
    තරින්දයා දාලා ෆෝන් එකට ආදරේ කර කර හිටියා.

    :lol::lol::lol::lol:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    535 එකට දාපු උන් ඉන්නවා.
    තුසිතයා දාලා ෆෝන් එකට බැන බැන හිටියා.
    තරින්දයා දාලා ෆෝන් එකට ආදරේ කර කර හිටියා.

    :lol::lol::lol::lol:

    535 nam Nadu godak...mamath 10 damns .mage nam maha loku awulak .groove music awul
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අව්ලක් නෑ දාපන්.
    10 එක දාන්න කලින් ඇප්ස් අරවා මේවා දාන්න එපා.
    10 දාලා ඉවර වෙලා ඇප්ස් අරවා මේවා දාලා බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඕන නැති ඇප්ස් ඩිසේබල් කරපන්.


    uPGRADE aDVISOR EKEN DAMMOTH CASE DA
     

    Vision777

    Active member
  • Mage 925 eke awulak nathi tharam.bt cam app eka nam awul.4n eke gathiya when pitinma nathiwenawa cam eka boka hinda

    මගෙත් 925.
    9.gif
    උබ දාල තියෙන build එක මොකක්ද?.
    කැම් එකේ අවුල මොකක්ද බං.....:confused:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නෙළුවා නෙළුවා බරටම නෙළුවා බරට බරයි නංගෝ
    මේ මල් අරගෙන වටපිල් කන්දට යමුද ඉතින් නංගෝ
    අන්න මල්ලි මෙහෙ එනවා යමු යමු හනිකට මාලා
    :rofl::rofl::rofl:

    සුනිල් සාන්ත කියන්නෙ අමු වලෙක් :dull:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    අපි කට්ටිය එකතු වෙලා ආයෝජකයන් හොයාගෙන මහා පරිමාන ව්‍යාපාරයක් ආරම්බ කරමු :rofl:

    ගනිකා මඩමක් දාමු.
    තුසියා ඉන්නවා,
    අසිත ඉන්නවා
    පටන් ගන්න බඩු දෙකක් ඇති වෙයිනේ.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නෙළුවා නෙළුවා බරටම නෙළුවා බරට බරයි නංගෝ
    මේ මල් අරගෙන වටපිල් කන්දට යමුද ඉතින් නංගෝ
    අන්න මල්ලි මෙහෙ එනවා යමු යමු හනිකට මාලා
    :rofl::rofl::rofl:

    සුනිල් සාන්ත කියන්නෙ අමු වලෙක් :dull:

    dull8ay.gif
    dull8ay.gif
    dull8ay.gif