ඊයේ රෑ වෙලා වැඩේට බහින්න හිටියත් කරගන්න බැරි උනා
පෙරේදා මස්සිනා ආවා උගේ 535 එකත් උස්සගෙන . එකට ආයිත් වින්ඩෝස් ගහන්න ඕනේ කිව්වා . මම කිව්වා Windows Device Recovery Tool software එකනම් තියෙනවා , හැබැයි මගේ එකටනම් ගැහුවේ නැ කියලා
ඕන එකක් වෙන්න කියලා ගහමු කිව්වා ...... වැඩේ ලෙසට උනා
ඔය අතරේ අපේ අකිල මල්ලි හැමතිස්සෙම කියා කියා හිටපු එක මතක් උනා . මගේ එකත් අලුතෙන් වින්ඩෝස් ගහල වින්ඩෝස් 10 බලපන් කියන එක
අද වැස්ස උදේ ඉදන් අපේ පැත්තට .. ඒලියට යන්නෙත් නැති නිසා වැඩේ පටන් ගත්තා
මුලින්ම අලුතෙන් 8.1 දැම්මා
ඊට පස්සේ ඇප්ස් අප්ඩේට් කරන්නේ නැතුව upgrade advisor එක දැම්මා
ඊට පස්සේ update එක දුන්නා ...... මලක් වගේ ලෙසටම උනා
ටයිල් ටික දැන් නිකං මැදලා වගේ
dial pad එක සහ history, incoming & outgoing call screen ටික පට්ට, profesional ගතියක් තියෙනවා ..
scroll down screen එකත් පට්ට
update තිබ්බා 50ක් විතර ... මේ අන්තිම ටික
app store එකත් අලුත් වෙලා ආසාවේ බැ
මේකත් පට්ට .... පුරුද්දට light app එකක් download කරා කියහන්කෝ
. ටයිල් app එකත් දැම්ම . එක්කොම දැන් මේකේ තියෙනවා 