windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sexy_good_morning.gif

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැමෝම මේ ෆිල්ම් එක බාගෙන බලන්ඩෝ.
    පට්ට ෆිල්ම් එක.
    1080 එක බෑවත් කිසිම පාඩුවක් නෑ.

    oucXnOr.jpg

    Gods of Egypt (2016) BRRip 800MB nItRo

    https://archive.org/download/xcsjchubsuchbsuhxbc/gdfefgyy.br_300mbfilms.com.rar

    Gods of Egypt (2016) 1080p BRRip 5.1CH 1.7GB nItRo

    https://archive.org/download/xcushcxuhcbxuhcbxc/gdegypt.br18_300mbfilms.com.rar

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    හැමෝම මේ ෆිල්ම් එක බාගෙන බලන්ඩෝ.
    පට්ට ෆිල්ම් එක.
    1080 එක බෑවත් කිසිම පාඩුවක් නෑ.

    oucXnOr.jpg

    Gods of Egypt (2016) BRRip 800MB nItRo

    https://archive.org/download/xcsjchubsuchbsuhxbc/gdfefgyy.br_300mbfilms.com.rar

    Gods of Egypt (2016) 1080p BRRip 5.1CH 1.7GB nItRo

    https://archive.org/download/xcushcxuhcbxuhcbxc/gdegypt.br18_300mbfilms.com.rar

    බැලුවා .. පට්ට ෆිල්ම් එක

    ඔන්න මමත් දැන් වින් 10 හොදේ . විස්තර ටික දැම්ම ත්‍රෙඩ් එකේ
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    බලමු මේවා දැකලා කාටද ආයෙත් 10 දාන්න හිතෙන්නේ කියලා.
    :P:P:P:P:P
    ඔව් ඔව් සහෝදරවරුනි,
    ඔබට හිතුන කෙනාම තමයි.
    :rolleyes::rolleyes::rolleyes:

    man nm danne na
    oni nm thusiya dayi
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඊට පස්සේ තම කෙලිය උනේ

    scroll බාර් එක පල්ලෙහට ගන්නකොට මුළු screen එකම කළු වෙලා යනව . තව වීඩියෝ play කරනකොට screen එක කොළ පාට වෙනවා ...... හප්පා හමිනෙන්න ගත්තා ඉතින්

    ඒ සීන් දෙකේම screenshot ගහන්න ට්‍රය් කරත් වැඩේ හරි ගියේ නැ . වැදුනෙම නැ

    කොහොම හරි අපේ whtsapp ග්group එකේ ඒ වෙලාවේ හිටියා කසිප්පු සිරා . පොරත් මේ ලෙඩේ හොද දාගන්න උදව් කරා .. පොරටත් හිතාගන්න බැරුව හිටියේ මොකද වෙලා තියෙන්නේ කියලා

    මම screen එක blank උන එකේ screenshot එක ගැහුවම scroll මෙනු එක තමා වැටිලා තිබ්බේ මේ විදියට

    බිල්ඩ් එකෙත් අව්ලක් නැ වගේ තමා පෙනුනේ

    අන්තිමට මට මතක් උනා windows insider app එක . ඩවුන් කරලා බැලුවා update එකක් තියෙනවද කියලා .. මලක් වගේ තිබ්බා update එකක්

    කස්සිපුවා ගෙන් ඇහුව මොකද කරන්නේ කියලා ... උත කිව්වා දාලා බලහන් මොකද වෙන්නේ කියලා බලන්න

    දැම්ම ගමන් බඩු හරි .. ඔක්කොම අවුල් ටික හරි ගියා

    හප්පේ හවස තමා ඔක්කොම සරින් සැරේ කරලා ඉවර උනේ

    දැන් තමා ටයිල් ටික හරියට හදාගත්තේ

    තාම මුකුත් background ෆොටෝ දැම්මේ නැ .... :P

    සමස්තයක් ලෙස ගත්තම වින්ඩෝස් 10 හොදයි ... තිබ්බ එකට වඩා නම් සැහෙන option තියෙනවා settings මෙනු ර්කත් දැන් පට්ට ලේසි

    කට්ටිය හුගක් කියනව බැටරිය තමා කෙස් කියලා (තුසියා දවස පුරාම වැල බලපුවම ඉතින් බැටරි තියෙන්නේ නැනේ:P ). එකත් location off කරලා background එකේ run වෙන ඕනේ නැති apps අයින් කරලා හදාගන්න පුළුවන් battery saver එකත් තියෙන නිසා වැඩේ තවත් ලේසි

    කොහොමත් 2000MAH වලට වඩා අඩු ෆෝන් වලින් දවසකට වඩා බැටරි තියාගන්න එක බලාපොරොත්තු වෙන්න බැ

    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif

    මං හෙන හොද ළමයෙක් යකෝ ඊය මං වැල බලන් නෑ :(
    නෙට් යන්න ගත්තම තමයි බැටරි ටිකක් අවුල්
    ආයෙම 8.1 දැම්මම ඒ වෙනස හොදට දැනුන.
    හෙමීට අර ඇනවසරි අප්ඩේට්ද මොකක්ද එක්කම ආයෙ දානව හිතුනොත්
    :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හුගක් වෙලාවට මට එපා වෙලා තිබ්බේ ටයිප් කරන එක නෙමේ අන්තිමට එන්නේ .. අර sujjest එකෙන් උට ඕන විදියට වචනේ හදනවා

    එක ඉතින් අපේ වැරැද්ද . ඉංග්‍රීසි අකුරු වලින් සිංහල කොටනවනේ .. හැබැයි එක වෙලාවකට පට්ට වදයක් . හයියෙන් ටයිප් කරන කොට

    එකටත් දෙයක් හොයාගත්ත .... දැන් settings එකේ menu එක පට්ට පැහැදිලි නිසා හැම දේම හොයාගන්න ලේසියි.

    මුලින්ම settings වලට ගිහිල්ලා උඩ search බාර් එකේ keyboard කියන එක දෙන්න .. මුල අකුරු ටික ගහද්දි එක එනවා ... ඊට පස්සේ එක select කරන්න

    අපි සාමාන්යෙන් use කරන්නේ English(United Sates) කියන එක .. අන්න එක select කරන්න

    දැන් කට්ටිය හඳුනා එපා ඇයි එංගලන්තේ එක නැත්තේ කියලා .. එක එහෙ ගිය වෙලාවක රැජිනගෙන් අහගනින් :P

    ඊට පස්සේ එනවා ටික් වැටිච්ච option ගොඩක් .. එකේ පලවෙනි එකේ ටික් එක අයින් කරන්න . පහත රුපයේ තියෙන විදියට .....

    එතකොට අර sujjest එක අයින් වෙලා යනවා ... දැන් නිදහසේ තමන්ට ඕන වචනේ ටයිප් කරගන්නයි තියෙන්නේ

    එහෙනම් ජය වේවා .... මේක මම ෆෝන් එක ගත්තු කාලේ ඉදන්ම තිබ්බ වදයක් ... හප්පා දැන් නම් සනීපයි. කලින් OS එකෙත් තිබ්බද දාන්නේ නැ ... හැබැයි win 10 දාපුවම තමා දැක්කේ :yes::yes:

    මේක නම් සෑහෙන්න වටිනව සිංගිරිසි කඩ්ඩ වනන අපට මසුරන්
    නැත්නම් පැන පැන වචන දෙන්න ගියාම එපා වෙනව :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    බැලුවා .. පට්ට ෆිල්ම් එක

    ඔන්න මමත් දැන් වින් 10 හොදේ . විස්තර ටික දැම්ම ත්‍රෙඩ් එකේ

    යා අයි සෝ මචන්.
    නයිස් ටු සි යු යුසින් වින්ඩෝස් 10.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මට සනීප නෑ බන්.
    හෙම්බිරිස්සාවක් හැදිලා හොටු එනවා වතුර වගේ නහයෙන් එකපාරටම.
    ඒ අස්සේ උගුර අමාරුවයි,උණයි වගෙත් ඇවිල්ලා.
    කවදාවත් නැතුව හවස නින්දත් ගියා අමාරුව වැඩිකමට.
    පණ නෑ බන් ඇගට.
    උබලා බලන්න ඕන නිසා රෙද්දකුත් පොරවන්,ප්ලේන්ටියකුත් හදාගෙන ආවා.

    බොහෝම ඉක්මනට මළගෙදරක යන්න වෙන ලකුනු !
    :eek::eek:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මොකො උනේ කෑල්ලගේ ඉන්ටර්වීව් එකට?

    ඇයි බන් මන් කීවෙ ඒක ගොඩ :D
    දැන් වැඩ කරනව :yes:
    ඊයෙ ඒකිගෙ මාලෙ කඩා ගන්න හදල කැ# සීන් එක මුකුත් වෙලා නෑ වෙලාවට වගෙ :no:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි බන් මන් කීවෙ ඒක ගොඩ :D
    දැන් වැඩ කරනව :yes:
    ඊයෙ ඒකිගෙ මාලෙ කඩා ගන්න හදල කැ# සීන් එක මුකුත් වෙලා නෑ වෙලාවට වගෙ :no:

    උබ කිව්වේ ඉන්ටර්වීව් ගියා,ගොඩක් වෙලාවට සෙට් වෙයි කියලා විතරයි.
    කෝ හුත්තෝ මගේ කොත්තුව?
    කෑල්ලට ජොබ සෙට් උනාම උබ අරන් දෙනවා කිව්වනේ.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබ කිව්වේ ඉන්ටර්වීව් ගියා,ගොඩක් වෙලාවට සෙට් වෙයි කියලා විතරයි.
    කෝ හුත්තෝ මගේ කොත්තුව?
    කෑල්ලට ජොබ සෙට් උනාම උබ අරන් දෙනවා කිව්වනේ.

    :shocked:
    තාම පරාට වේලනව බං ඉදපං
    ෆ්රෙශ් පිට කුනු වෙච්ච පාරට ටිකක් සෙට් කර ගන්න එපැයි :lol:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Continuum eka thawa develop wala enakota windows phone walata nikamma thanak ei.
    :no: මට නම් හිතෙන් නෑ. කවුද කැමති යන යන තැන monitor එකකුයි keyboard එකකුයි mouse එකකුයි උස්සන් යන්න? ඊට වඩා ලේසි නැද්ද laptop එකක් අරන් යන එක?
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඊට පස්සේ තම කෙලිය උනේ

    scroll බාර් එක පල්ලෙහට ගන්නකොට මුළු screen එකම කළු වෙලා යනව . තව වීඩියෝ play කරනකොට screen එක කොළ පාට වෙනවා ...... හප්පා හමිනෙන්න ගත්තා ඉතින්

    ඒ සීන් දෙකේම screenshot ගහන්න ට්‍රය් කරත් වැඩේ හරි ගියේ නැ . වැදුනෙම නැ

    කොහොම හරි අපේ whtsapp ග්group එකේ ඒ වෙලාවේ හිටියා කසිප්පු සිරා . පොරත් මේ ලෙඩේ හොද දාගන්න උදව් කරා .. පොරටත් හිතාගන්න බැරුව හිටියේ මොකද වෙලා තියෙන්නේ කියලා

    මම screen එක blank උන එකේ screenshot එක ගැහුවම scroll මෙනු එක තමා වැටිලා තිබ්බේ මේ විදියට

    mj4v40.jpg

    බිල්ඩ් එකෙත් අව්ලක් නැ වගේ තමා පෙනුනේ

    2gxfek4.jpg

    අන්තිමට මට මතක් උනා windows insider app එක . ඩවුන් කරලා බැලුවා update එකක් තියෙනවද කියලා .. මලක් වගේ තිබ්බා update එකක්

    33f81g8.jpg

    කස්සිපුවා ගෙන් ඇහුව මොකද කරන්නේ කියලා ... උත කිව්වා දාලා බලහන් මොකද වෙන්නේ කියලා බලන්න

    දැම්ම ගමන් බඩු හරි .. ඔක්කොම අවුල් ටික හරි ගියා

    හප්පේ හවස තමා ඔක්කොම සරින් සැරේ කරලා ඉවර උනේ

    දැන් තමා ටයිල් ටික හරියට හදාගත්තේ

    තාම මුකුත් background ෆොටෝ දැම්මේ නැ .... :P

    2hwkzsy.jpg

    33myfy8.jpg

    16jfyhx.jpg

    සමස්තයක් ලෙස ගත්තම වින්ඩෝස් 10 හොදයි ... තිබ්බ එකට වඩා නම් සැහෙන option තියෙනවා settings මෙනු ර්කත් දැන් පට්ට ලේසි

    කට්ටිය හුගක් කියනව බැටරිය තමා කෙස් කියලා (තුසියා දවස පුරාම වැල බලපුවම ඉතින් බැටරි තියෙන්නේ නැනේ:P ). එකත් location off කරලා background එකේ run වෙන ඕනේ නැති apps අයින් කරලා හදාගන්න පුළුවන් battery saver එකත් තියෙන නිසා වැඩේ තවත් ලේසි

    කොහොමත් 2000MAH වලට වඩා අඩු ෆෝන් වලින් දවසකට වඩා බැටරි තියාගන්න එක බලාපොරොත්තු වෙන්න බැ

    7160033.gif

    මලක් වගේ
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    a ban mage gawath 540 ekak thiye.ekath win 10 update karanna puluwanda?
    kohomada karanne,manual update dunnama harida da?
    slow weida?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    a ban mage gawath 540 ekak thiye.ekath win 10 update karanna puluwanda?
    kohomada karanne,manual update dunnama harida da?
    slow weida?

    වින්ඩෝස් ඉන්සයිඩර් කියලා ඇප් ස්ටෝර් එකේ සර්ච් කරලා ඒ ඇප් එක බාලා ඕපන් කරාම ගෙට් ප්‍රීවීව් බිල්ඩ්ස් කියන එක ටච් කරලා ඉස්සරහට ගියාම ඔප්ශන්ස් ටිකක් එනවා සිලෙක්ට් කරන්න.
    ඒවාගෙන ප්‍රඩක්ශන් කියන රින්ග් එක ටච් කරලා ඉස්සරහට ගිහින් ෆෝන් එක අප්ඩේට් කරපන්.
    අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට් කරපන්.
    අප්ඩේට් කරන්න කලින් බැකප් දාගෙන වින්ඩෝස් 10 දැම්මාම ෆෝන් එක හාර්ඩ් රිසෙට් එකක් දීලා ඇප්ස් අරවා මේවා දාගෙන බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඕන නැති ඇප්ස් ඩිසේබල් කරපන්.