windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    9.gif

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Funker to bring continuum-capable mid-range handset to Europe




    Microsoft hopes that 3rd party OEMs will fill the gaps their retrenchment from the smartphone market has left, and it appears Spanish company Funker is willing to give it a good go.
    The company has already released a number of Windows Phones from Microsoft’s Windows Reference Design range, and today they announced that they will be bringing another device to the market, the Funker W6 Pro 2.
    The Continuum-capable handset is the same reference design we have seen in other guises, such as the Coship Moly PCPhone and features a 6-inch 1080P display with Gorilla Glass, the Snapdragon 617, 3GB of RAM, a 3900 mAh battery and 32 GB of internal storage and USB-type C connector.
    It is also a 4G handset with a 13 megapixel rear and 5 megapixel front-facing camera with dimensions of 160 x 82.3 x 7.9mm and 176 g in weight.
    It is of course good to see this handset become available more widely, but we also hope some more original designs will also hit the market at some point.
    We do not yet know the pricing and availability, but we assume it would be in the 300-400 Euro range.



    අපිට නෑනෙ !
    2.gif
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ


    ඔර්ජිනල් කාගෙද දන් නෑ දැන් කියන්නෙ මදුමාදව අරවින්ද මං හිතන්නෙ උගෙ තාත්තගෙ වෙන්න ඕන කනාවට කීවෙ දන් නෑ

    ලස්සන සිංදුවක් අහන් ඉන්න ආසයි :yes:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මිලියන් ඩොලර් ආන්වර්.
    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වින්ඩෝස් ෆෝන් වල රන් කරන්න පුලුවන් ප්‍රොජෙක්ට් එකක් කරා මයික්‍රොසොෆ්ට් එකෙන්.
    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වින්ඩෝස් ෆෝන් වල රන් කරන්නත් පුලුවන් උනා ඒකෙන්.
    අවාසනාවට ගුගල් ඩිවලපර්ස්ලා ඕකට කේස් එක ඇදලා ඒ ප්‍රොජෙක්ට් එක වැස්සුවා.


    ඒක තිබ්බනම් ඇන්ඩ්‍රොයිඩ්වලට ඉකිලා දැන්.
     


    ඔර්ජිනල් කාගෙද දන් නෑ දැන් කියන්නෙ මදුමාදව අරවින්ද මං හිතන්නෙ උගෙ තාත්තගෙ වෙන්න ඕන කනාවට කීවෙ දන් නෑ

    ලස්සන සිංදුවක් අහන් ඉන්න ආසයි :yes:

    වදින සින්දුවක් මචන්. විශුවල් එකේ ඉන්නේ කානිවී රීව්ස්. (matrix ෆිල්ම් එකේ)
    සින්දුව කියන්නේ මධු මාධව තමයි මචන්. :yes:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ


    ඔර්ජිනල් කාගෙද දන් නෑ දැන් කියන්නෙ මදුමාදව අරවින්ද මං හිතන්නෙ උගෙ තාත්තගෙ වෙන්න ඕන කනාවට කීවෙ දන් නෑ

    ලස්සන සිංදුවක් අහන් ඉන්න ආසයි :yes:
    මන් ආසම සින්දුවක් බන්
    මේකේ විෂුවල් එක ෆිල්ම් එක්ක එන එකක්ද
    ෆිල්ම් එකක එන එකක් නම් එකේ නම මොකක්ද බන්
    සින්දුවක විෂුවල් එකක් නම් ඒ ඔරිජිනල් විෂුවල් එක හොයලා දියල්ලකෝ
    අනේ ප්ලීස් ප්ලීස් ප්ලීස්

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෑප්ටන් Jack Sparrow;20215336 said:
    වදින සින්දුවක් මචන්. විශුවල් එකේ ඉන්නේ කානිවී රීව්ස්. (matrix ෆිල්ම් එකේ)
    සින්දුව කියන්නේ මධු මාධව තමයි මචන්. :yes:

    මන් ආසම සින්දුවක් බන්
    මේකේ විෂුවල් එක ෆිල්ම් එක්ක එන එකක්ද
    ෆිල්ම් එකක එන එකක් නම් එකේ නම මොකක්ද බන්
    සින්දුවක විෂුවල් එකක් නම් ඒ ඔරිජිනල් විෂුවල් එක හොයලා දියල්ලකෝ
    අනේ ප්ලීස් ප්ලීස් ප්ලීස්


    ඔර්ජිනල් විශුවල් කියල එකක් නෑ. මදූගෙ තාත්ත කියන්නෙ ඕක. නම දන් නෑ සිරිවර්දන කෙනෙක්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Asphalt Airbone 8 eke podi case ekak enawane machanla.

    game eka play karanna yaddi need wifi download data kiyala enawane. game eka full uninstall karala data files tikat update kara gaththa ath me case eka enawane mokada karanne

    එකපාරක් මගෙත් ඕක ආවා.
    වයිෆයි දාලා,ගේම් එකේ ඔතනින්ම අප්ඩේට් කරාම හරි ගියා මගේ.