windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    8.1 එකට වඩා 10 එක පට්ට ස්ලෝව්නේ බොලව්. 318

    338 ඇවිත් තියෙන්නේ.
    වින්ඩෝස් ඉන්සයිඩර් එක දාගෙන ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් රින්ග් එක තෝරලා අප්ඩේට් කරපන්.
    අප්ඩේට් එක දාගෙන ෆෝන් එක බැකප් කරලා හාර්ඩ් රිසෙට් එකක් දීලා,ඇප්ස් අරවා මේවා දාගෙන , ෆෝන් එකේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඕන නැති ඇප්ස් ඩිසේබල් කරපන්.

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මගේ නගා කියව කියව හිටියා දැන් වයිබර් එක මරු ඕයි කිය කිය ඊයේ දවස පුරාම.
    මම වයිබර් යුස් කරන්නේ නෑ නේ ෆෝන් එකෙන්.
    ඒ නිසා දන්නේ නෑ බන් ෆෝන් එකට ආව අප්ඩේට් එක ගැන.

    :lol:දන්නෙත් නෑ බන් එක පාරම අප්ඩේට් වෙලා තියෙන්නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආයෙම 10 දාන්න හිතයි ! ඒත් තේරුමක් නෑ වගෙත්. කෙලින්ම ඉන්සයිඩර් එකෙන්ම දුන්න නම් හරි නේද

    :yes::yes::yes::yes::yes::yes:

    වින්ඩෝස් ඉන්සයිඩර් එක දාගෙන ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් රින්ග් එක තෝරලා අප්ඩේට් කරපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකක්ද වේසි ඒ හරුපෙ :dull:

    නෑ ඉතින් උබත් මගේ කෑල්ල වගේ කැටයම් දානවා.
    10 එක දාන්න හිතේ තියන් කියනවා 10 එක දාලා වැඩකුත් නෑ වගේ,ඒත් දාන්නත් ඕන,අනේ මන්දන්නේ නෑ මේවා කියලා.
    :lol::lol::lol::lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නෑ ඉතින් උබත් මගේ කෑල්ල වගේ කැටයම් දානවා.
    10 එක දාන්න හිතේ තියන් කියනවා 10 එක දාලා වැඩකුත් නෑ වගේ,ඒත් දාන්නත් ඕන,අනේ මන්දන්නේ නෑ මේවා කියලා.
    :lol::lol::lol::lol::lol:

    ඇයි උබේ කෑල්ලත් එහෙමද ?
    :rofl::rofl:

    මතක් කරා කියපං. මං තරහයි කියලත් කියපං. :angry:

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    338 ඇවිත් තියෙන්නේ.
    වින්ඩෝස් ඉන්සයිඩර් එක දාගෙන ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් රින්ග් එක තෝරලා අප්ඩේට් කරපන්.
    අප්ඩේට් එක දාගෙන ෆෝන් එක බැකප් කරලා හාර්ඩ් රිසෙට් එකක් දීලා,ඇප්ස් අරවා මේවා දාගෙන , ෆෝන් එකේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඕන නැති ඇප්ස් ඩිසේබල් කරපන්.

    338 දාන්න වෙන්නේ රෑට තමයි.මම 10 දැම්මේ UPGRADE ADVISER එකෙන්.ඒකෙන්ම 338 ත් දාතහැකිද.නැත්නම් වින්ඩෝස් ඉන්සයිඩර් එක දාගන්නම ඕනෙද
    දැන් මේකේ සේරම APP back arrow එකෙන් back කලාට exit වෙන්නේ නෑනේ ඉස්සර වගේ.background එකේම තියෙනවා.ඉස්සර විදියට back එකෙන් exit වෙන්න හදාගන්න පුලුවන්ද.
    තව සිංහල keyboard එක ඩව්න්ලෝඩ් වෙන්නෙත් නෑ.ඒක 318 ඩව්න්ලෝඩ් කරන්න බැරිද.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    නෑ ඉතින් උබත් මගේ කෑල්ල වගේ කැටයම් දානවා.
    10 එක දාන්න හිතේ තියන් කියනවා 10 එක දාලා වැඩකුත් නෑ වගේ,ඒත් දාන්නත් ඕන,අනේ මන්දන්නේ නෑ මේවා කියලා.
    :lol::lol::lol::lol::lol:

    අවුරුදු දෙකක් වින්ඩෝස් තටමල තටමල හූනු බෙට්ටක් නේද දැම්මේ

    අන්න 2.5% සෙල් එක .70% වලටම බැහැළලු , හෙට අනිද්දා 0% තමයි

    උබල වැටිච්ච වලේ තව උන් දාන්න එපා බන්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අවුරුදු දෙකක් වින්ඩෝස් තටමල තටමල හූනු බෙට්ටක් නේද දැම්මේ

    අන්න 2.5% සෙල් එක .70% වලටම බැහැළලු , හෙට අනිද්දා 0% තමයි

    උබල වැටිච්ච වලේ තව උන් දාන්න එපා බන්

    :angry::angry::angry::angry::angry:

    තෝ ඕක අයින් කර ගත්තෙ නැත්නම් මං ත්‍රෙඩ් එකක් දානව මගෙ ඇවටර් එක ඉස්සුවා කියල හරිය !
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    :angry::angry::angry::angry::angry:

    තෝ ඕක අයින් කර ගත්තෙ නැත්නම් මං ත්‍රෙඩ් එකක් දානව මගෙ ඇවටර් එක ඉස්සුවා කියල හරිය !

    දන්නෝ දනිති කව්ද ඉස්සුවේ කියල