8.1 එකට වඩා 10 එක පට්ට ස්ලෝව්නේ බොලව්. 318
338 ඇවිත් තියෙන්නේ.
වින්ඩෝස් ඉන්සයිඩර් එක දාගෙන ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් රින්ග් එක තෝරලා අප්ඩේට් කරපන්.
අප්ඩේට් එක දාගෙන ෆෝන් එක බැකප් කරලා හාර්ඩ් රිසෙට් එකක් දීලා,ඇප්ස් අරවා මේවා දාගෙන , ෆෝන් එකේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඕන නැති ඇප්ස් ඩිසේබල් කරපන්.