windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    machan man kalin windows 4n ekak use kala eke msg ehema back up vecha ewa ganna barida bn mail eken windowa 4n ekam nathuwa lc eken ganna vidihak nadfa
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    For MS lovers,
    There is a discount going on up to 60% at Microsoft store in MC ground floor.

    No idea what they are putting discounts for. :)
    If anyone interested,check it there.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අනේ මගෙන් අහගන්නේ නැතුව ඉදපන් බන් හැමදාම වගේ.
    ගුගල් එකේ උන් ගේම නොඅදින්න මෙලෙහකට ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ගින්නක් නැතුව වින්ඩෝස් ෆෝන් වල දුවනවා.
    ගුගල් උන් කැරි බයයි වින්ඩෝස් ෆෝන් නැගලා ඇවිල්ලා උන්ව නැති වෙයි කියලා.


    නහයෙන් අඬන ගොයියනේ

    avatar347019_20.gif
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    For MS lovers,
    There is a discount going on up to 60% at Microsoft store in MC ground floor.

    No idea what they are putting discounts for. :)
    If anyone interested,check it there.

    කොහේද බං ඔක තියන්නේ. හරියටම තැන කියපන්. softlogic එකෙන් කරන store එකක්ද?? microsoft එකෙන් කරන එකක් ද????
     

    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    ethanata mama giya bn giya sathiye lumia 1520 dennm qwwa 36000t da kohedo microsoft bn eka krnne ground floor ekema thiyena
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia 540 phone eka softlogic waranty ekath ekka aduwatama ganna thiyenne koheda?

    එම් සි එකේ ග්‍රවුන්ඩ්ෆ්ලෝ එකේ තියන මයික්‍රොසොෆ්ට් එකේ 60% විතර ඩිස්කවුන්ට් දෙනවලු .
    ගිහින් බලපන් .