windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    338 build එකේ බැටරි බහිනවා අප්පා බලාගෙන ඉද්දි.10 දාගත්තු මෝඩ කම කියලා හිතෙනවා 8.1 ම තියාගන්නේ නැතුව.:sorry::sorry:

    බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඩිසේබල් කරපන් ඕන නැති ඒවා.
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඩිසේබල් කරපන් ඕන නැති ඒවා.
    බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඩිසේබල් කරලා තියෙන්නේ.ඒත් වැඩක් නෑ.රීසෙට් කරලාත් බැලුවා.ඉස්සර දවසට එක පාරක් චාජ් කරපු ෆෝන් එක දැන් දවසට 4 පාරක් විතර චාජ්කරන්න ඕනේ.:sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඩිසේබල් කරලා තියෙන්නේ.ඒත් වැඩක් නෑ.රීසෙට් කරලාත් බැලුවා.ඉස්සර දවසට එක පාරක් චාජ් කරපු ෆෝන් එක දැන් දවසට 4 පාරක් විතර චාජ්කරන්න ඕනේ.:sorry:

    යකෝ මාර සීන් එකනේ බන් ඕක.
    10 එක දාලා මම සුපිරියට ෆෝන් එක යුස් කරලා චාර්ජ් කරන්නේ දවසට එකපාරයි.
    4 පාරක් චාර්ජ් කරනවද බන් උබ?
    මොකක්ද ෆෝන් එක?

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    යකෝ මාර සීන් එකනේ බන් ඕක.
    10 එක දාලා මම සුපිරියට ෆෝන් එක යුස් කරලා චාර්ජ් කරන්නේ දවසට එකපාරයි.
    4 පාරක් චාර්ජ් කරනවද බන් උබ?
    මොකක්ද ෆෝන් එක?

    535 බන් :sorry:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    appo.......okata original w 10 awane,,,eka daapan...OTA update nokara windows recovery tool eken karala balapan
    ඔරිජිනල් කිව්වේ මොකක්ද බං.දැන් මේකේ තියෙන්නේ 338 බිල්ඩ් එක.recovery tool එකෙන් 10 දාන්නපුලුවන්ද. :shocked:
     
    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    මචන්, මගෙ තියෙන්නෙ 640 XL. Voice recording කරන්න ඔනෙ..

    Anyone knows?
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යකෝ මාර සීන් එකනේ බන් ඕක.
    10 එක දාලා මම සුපිරියට ෆෝන් එක යුස් කරලා චාර්ජ් කරන්නේ දවසට එකපාරයි.
    4 පාරක් චාර්ජ් කරනවද බන් උබ?
    මොකක්ද ෆෝන් එක?

    appo.......okata original w 10 awane,,,eka daapan...OTA update nokara windows recovery tool eken karala balapan

    ඔරිජිනල් කිව්වේ මොකක්ද බං.දැන් මේකේ තියෙන්නේ 338 බිල්ඩ් එක.recovery tool එකෙන් 10 දාන්නපුලුවන්ද. :shocked:

    8.1 DA GANIN EETA WADA MUKUTH KIYAN NE. :cool:
    MATH 535 10 GEHUWA APU HEMA TP EKAMA GEHUWA POWER BANK EKAK SAKKUWE THIYANAWA NAM KAMAK NE ONNA. 8.1 DALA 60% CHARGE EKEN UDE IDAN HAWAS WENAKM USE KARALATH GEDARA YADDI 8-10% THIYANAWA. 10 DEMMAMA 100% DAWAL WEDDI 40% HAWAS WEDDI 2-3% :sorry:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    සොහොන;20244006 said:
    :sorry: moko bolo une aiyoo

    දැගලිල්ල වැඩියිනේ උබේ.
    කැඩුනා කිව්වේ මොකද උනේ?

    චාජ් එකට ගහලා මෙසේ උඩින් තියලා තිබ්බා.
    මොනවහරි වෙලා වැටිලා USB Port එක කැඩිලා.
    :angry::angry:
    සෙනසුරාදා උදේ ගිහින් දුන්නා මයික්‍රොසොෆ්ට් එකට.
    තව දවස් ගානක් වොරන්ටි තියෙනවනේ.;);)
    අද කෙල්ල ගිහින් ගත්තා කිවුවා.:yes::yes:
    එත් මම ගෙදර යනකම් ඉන්න ඕනේ මගේ අතට ගන්න.
    :sorry::sorry::sorry::sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    535 බන් :sorry:

    අර තරින්දයා 535 එකට වින්ඩෝස් 10 දාලා යුස් කරනවනේ බන් හොදට.
    ඌ බලන් ඉන්නවා ෆෝන් එකේ බැටරි බහිනකම්.
    4 පාරක් චාර්ජ් කරනවා කියන්නේ බන් බොන්න ඕන ප්‍රශ්නයක්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    චාජ් එකට ගහලා මෙසේ උඩින් තියලා තිබ්බා.
    මොනවහරි වෙලා වැටිලා USB Port එක කැඩිලා.
    :angry::angry:
    සෙනසුරාදා උදේ ගිහින් දුන්නා මයික්‍රොසොෆ්ට් එකට.
    තව දවස් ගානක් වොරන්ටි තියෙනවනේ.;);)
    අද කෙල්ල ගිහින් ගත්තා කිවුවා.:yes::yes:
    එත් මම ගෙදර යනකම් ඉන්න ඕනේ මගේ අතට ගන්න.
    :sorry::sorry::sorry::sorry:

    එල එල.
    ෆෝන් එකයි , කෑල්ලවයි දෙන්නවම අතට ගනින් ගියාම.
    :rofl::rofl: