ෆෝන් එක කැඩුනා බන්.
දැගලිල්ල වැඩියිනේ උබේ.
කැඩුනා කිව්වේ මොකද උනේ?
කැඩුනා කිව්වේ මොකද උනේ?
ෆෝන් එක කැඩුනා බන්.
338 build එකේ බැටරි බහිනවා අප්පා බලාගෙන ඉද්දි.10 දාගත්තු මෝඩ කම කියලා හිතෙනවා 8.1 ම තියාගන්නේ නැතුව.
බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඩිසේබල් කරලා තියෙන්නේ.ඒත් වැඩක් නෑ.රීසෙට් කරලාත් බැලුවා.ඉස්සර දවසට එක පාරක් චාජ් කරපු ෆෝන් එක දැන් දවසට 4 පාරක් විතර චාජ්කරන්න ඕනේ.බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඩිසේබල් කරපන් ඕන නැති ඒවා.

වින්ඩෝස් කැමරා,ෆේස්බුක් බීටා අප්ඩේට් ආවෝ.
බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඩිසේබල් කරලා තියෙන්නේ.ඒත් වැඩක් නෑ.රීසෙට් කරලාත් බැලුවා.ඉස්සර දවසට එක පාරක් චාජ් කරපු ෆෝන් එක දැන් දවසට 4 පාරක් විතර චාජ්කරන්න ඕනේ.![]()
535 බන්යකෝ මාර සීන් එකනේ බන් ඕක.
10 එක දාලා මම සුපිරියට ෆෝන් එක යුස් කරලා චාර්ජ් කරන්නේ දවසට එකපාරයි.
4 පාරක් චාර්ජ් කරනවද බන් උබ?
මොකක්ද ෆෝන් එක?

535 බන්![]()
ඔරිජිනල් කිව්වේ මොකක්ද බං.දැන් මේකේ තියෙන්නේ 338 බිල්ඩ් එක.recovery tool එකෙන් 10 දාන්නපුලුවන්ද.appo.......okata original w 10 awane,,,eka daapan...OTA update nokara windows recovery tool eken karala balapan

යකෝ මාර සීන් එකනේ බන් ඕක.
10 එක දාලා මම සුපිරියට ෆෝන් එක යුස් කරලා චාර්ජ් කරන්නේ දවසට එකපාරයි.
4 පාරක් චාර්ජ් කරනවද බන් උබ?
මොකක්ද ෆෝන් එක?
appo.......okata original w 10 awane,,,eka daapan...OTA update nokara windows recovery tool eken karala balapan
ඔරිජිනල් කිව්වේ මොකක්ද බං.දැන් මේකේ තියෙන්නේ 338 බිල්ඩ් එක.recovery tool එකෙන් 10 දාන්නපුලුවන්ද.![]()


මචන්, මගෙ තියෙන්නෙ 640 XL. Voice recording කරන්න ඔනෙ..
Anyone knows?


Moko une
සොහොන;20244006 said:moko bolo une aiyoo
දැගලිල්ල වැඩියිනේ උබේ.
කැඩුනා කිව්වේ මොකද උනේ?









මචන්, මගෙ තියෙන්නෙ 640 XL. Voice recording කරන්න ඔනෙ..
Anyone knows?
535 බන්![]()
චාජ් එකට ගහලා මෙසේ උඩින් තියලා තිබ්බා.
මොනවහරි වෙලා වැටිලා USB Port එක කැඩිලා.
සෙනසුරාදා උදේ ගිහින් දුන්නා මයික්‍රොසොෆ්ට් එකට.
තව දවස් ගානක් වොරන්ටි තියෙනවනේ.
අද කෙල්ල ගිහින් ගත්තා කිවුවා.
එත් මම ගෙදර යනකම් ඉන්න ඕනේ මගේ අතට ගන්න.

