windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    338 build එකේ බැටරි බහිනවා අප්පා බලාගෙන ඉද්දි.10 දාගත්තු මෝඩ කම කියලා හිතෙනවා 8.1 ම තියාගන්නේ නැතුව.:sorry::sorry:


    බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඩිසේබල් කරපන් ඕන නැති ඒවා.
    ​
     

    Mister TT

    Well-known member
  • Dec 4, 2014
    597
    250
    63
    41
    Kalutara
    බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඩිසේබල් කරපන් ඕන නැති ඒවා.
    ​
    බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඩිසේබල් කරලා තියෙන්නේ.ඒත් වැඩක් නෑ.රීසෙට් කරලාත් බැලුවා.ඉස්සර දවසට එක පාරක් චාජ් කරපු ෆෝන් එක දැන් දවසට 4 පාරක් විතර චාජ්කරන්න ඕනේ.:sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඩිසේබල් කරලා තියෙන්නේ.ඒත් වැඩක් නෑ.රීසෙට් කරලාත් බැලුවා.ඉස්සර දවසට එක පාරක් චාජ් කරපු ෆෝන් එක දැන් දවසට 4 පාරක් විතර චාජ්කරන්න ඕනේ.:sorry:

    යකෝ මාර සීන් එකනේ බන් ඕක.
    10 එක දාලා මම සුපිරියට ෆෝන් එක යුස් කරලා චාර්ජ් කරන්නේ දවසට එකපාරයි.
    4 පාරක් චාර්ජ් කරනවද බන් උබ?
    මොකක්ද ෆෝන් එක?

    ​
     

    Mister TT

    Well-known member
  • Dec 4, 2014
    597
    250
    63
    41
    Kalutara
    යකෝ මාර සීන් එකනේ බන් ඕක.
    10 එක දාලා මම සුපිරියට ෆෝන් එක යුස් කරලා චාර්ජ් කරන්නේ දවසට එකපාරයි.
    4 පාරක් චාර්ජ් කරනවද බන් උබ?
    මොකක්ද ෆෝන් එක?

    ​
    535 බන් :sorry:
     

    Mister TT

    Well-known member
  • Dec 4, 2014
    597
    250
    63
    41
    Kalutara
    appo.......okata original w 10 awane,,,eka daapan...OTA update nokara windows recovery tool eken karala balapan
    ඔරිජිනල් කිව්වේ මොකක්ද බං.දැන් මේකේ තියෙන්නේ 338 බිල්ඩ් එක.recovery tool එකෙන් 10 දාන්නපුලුවන්ද. :shocked:
     

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    මචන්, මගෙ තියෙන්නෙ 640 XL. Voice recording කරන්න ඔනෙ..

    Anyone knows?
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යකෝ මාර සීන් එකනේ බන් ඕක.
    10 එක දාලා මම සුපිරියට ෆෝන් එක යුස් කරලා චාර්ජ් කරන්නේ දවසට එකපාරයි.
    4 පාරක් චාර්ජ් කරනවද බන් උබ?
    මොකක්ද ෆෝන් එක?

    ​

    appo.......okata original w 10 awane,,,eka daapan...OTA update nokara windows recovery tool eken karala balapan

    ඔරිජිනල් කිව්වේ මොකක්ද බං.දැන් මේකේ තියෙන්නේ 338 බිල්ඩ් එක.recovery tool එකෙන් 10 දාන්නපුලුවන්ද. :shocked:

    8.1 DA GANIN EETA WADA MUKUTH KIYAN NE. :cool:
    MATH 535 10 GEHUWA APU HEMA TP EKAMA GEHUWA POWER BANK EKAK SAKKUWE THIYANAWA NAM KAMAK NE ONNA. 8.1 DALA 60% CHARGE EKEN UDE IDAN HAWAS WENAKM USE KARALATH GEDARA YADDI 8-10% THIYANAWA. 10 DEMMAMA 100% DAWAL WEDDI 40% HAWAS WEDDI 2-3% :sorry:
    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ

    සොහොන;20244006 said:
    :sorry: moko bolo une aiyoo

    දැගලිල්ල වැඩියිනේ උබේ.
    කැඩුනා කිව්වේ මොකද උනේ?

    ​

    චාජ් එකට ගහලා මෙසේ උඩින් තියලා තිබ්බා.
    මොනවහරි වෙලා වැටිලා USB Port එක කැඩිලා.
    :angry::angry:
    සෙනසුරාදා උදේ ගිහින් දුන්නා මයික්‍රොසොෆ්ට් එකට.
    තව දවස් ගානක් වොරන්ටි තියෙනවනේ.;);)
    අද කෙල්ල ගිහින් ගත්තා කිවුවා.:yes::yes:
    එත් මම ගෙදර යනකම් ඉන්න ඕනේ මගේ අතට ගන්න.
    :sorry::sorry::sorry::sorry:​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    535 බන් :sorry:

    අර තරින්දයා 535 එකට වින්ඩෝස් 10 දාලා යුස් කරනවනේ බන් හොදට.
    ඌ බලන් ඉන්නවා ෆෝන් එකේ බැටරි බහිනකම්.
    4 පාරක් චාර්ජ් කරනවා කියන්නේ බන් බොන්න ඕන ප්‍රශ්නයක්නේ.
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    චාජ් එකට ගහලා මෙසේ උඩින් තියලා තිබ්බා.
    මොනවහරි වෙලා වැටිලා USB Port එක කැඩිලා.
    :angry::angry:
    සෙනසුරාදා උදේ ගිහින් දුන්නා මයික්‍රොසොෆ්ට් එකට.
    තව දවස් ගානක් වොරන්ටි තියෙනවනේ.;);)
    අද කෙල්ල ගිහින් ගත්තා කිවුවා.:yes::yes:
    එත් මම ගෙදර යනකම් ඉන්න ඕනේ මගේ අතට ගන්න.
    :sorry::sorry::sorry::sorry:​

    එල එල.
    ෆෝන් එකයි , කෑල්ලවයි දෙන්නවම අතට ගනින් ගියාම.
    :rofl::rofl:
    ​