windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඒකනේ බන්
    වනචර හැත්ත

    avatar365404_39.gif
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මොනාද බන් මේ කුනුහර්ප?
    ජිවීතේට අහලාවත් නෑ බන් මේවා.
    එපා බන් ඕවා කියන්න.

    ඔව් බන්
    ඕවා කියන්නේ මෝඩයෝ
    උබලා වගේ:rofl:
    අපි වගේ හොද වෙයල්ලා බන්

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    MIUI :P currently using Mi5 :yes:

    මූව තියන්න වටින්නේ නෑ බන්.
    මෙන්න මේකගේ ෆෝන් එක.
    http://www.gsmarena.com/xiaomi_mi_5-6948.php

    මූ ත්‍රේඩ් එකේ වැඩර් වගේ උගේ ෆෝන් එකේ 1 ගිගාබයිට් ෆ්‍රී රැම් කියලා කියව කියව ගිහින් තියෙන්නේ ෆෝන් එකේ 4 ගිගාබයිට් රැම් තියාගෙන.
    යකො 4 ගිගාබයිට් වලින් 1 ගිගාබයිට්ද බන් ෆ්‍රී රැම්?
    පිස්සු හැදෙනවා ඕයි.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    මූව තියන්න වටින්නේ නෑ බන්.
    මෙන්න මේකගේ ෆෝන් එක.
    http://www.gsmarena.com/xiaomi_mi_5-6948.php

    මූ ත්‍රේඩ් එකේ වැඩර් වගේ උගේ ෆෝන් එකේ 1 ගිගාබයිට් ෆ්‍රී රැම් කියලා කියව කියව ගිහින් තියෙන්නේ ෆෝන් එකේ 4 ගිගාබයිට් රැම් තියාගෙන.
    යකො 4 ගිගාබයිට් වලින් 1 ගිගාබයිට්ද බන් ෆ්‍රී රැම්?
    පිස්සු හැදෙනවා ඕයි.

    3451479.gif
    3451479.gif
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    මූව තියන්න වටින්නේ නෑ බන්.
    මෙන්න මේකගේ ෆෝන් එක.
    http://www.gsmarena.com/xiaomi_mi_5-6948.php

    මූ ත්‍රේඩ් එකේ වැඩර් වගේ උගේ ෆෝන් එකේ 1 ගිගාබයිට් ෆ්‍රී රැම් කියලා කියව කියව ගිහින් තියෙන්නේ ෆෝන් එකේ 4 ගිගාබයිට් රැම් තියාගෙන.
    යකො 4 ගිගාබයිට් වලින් 1 ගිගාබයිට්ද බන් ෆ්‍රී රැම්?
    පිස්සු හැදෙනවා ඕයි.
    හයියු හැමිනෙනවනේ
    විලි ලැජ්ජයි යකෝ
    ඈ යකෝ උබ 4GB රැම් එකක් තියාන තව 1ක් ඉතුරුයි කියනවා
    මගේ එකේ 1GB රැම් තියෙන්නේ
    බලපන් ඒත් මේක lag වෙලා නෑ
    උබ නිකමට හිතපන් lumia 4GB රැම් එකක් තියන ෆෝන්
    එකක් කොහොමෙට තියෙයිද

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හයියු හැමිනෙනවනේ
    විලි ලැජ්ජයි යකෝ
    ඈ යකෝ උබ 4GB රැම් එකක් තියාන තව 1ක් ඉතුරුයි කියනවා
    මගේ එකේ 1GB රැම් තියෙන්නේ
    බලපන් ඒත් මේක lag වෙලා නෑ
    උබ නිකමට හිතපන් lumia 4GB රැම් එකක් තියන ෆෝන්
    එකක් කොහොමෙට තියෙයිද

    http://www.gsmarena.com/hp_elite_x3-7954.php
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හයියු හැමිනෙනවනේ
    විලි ලැජ්ජයි යකෝ
    ඈ යකෝ උබ 4GB රැම් එකක් තියාන තව 1ක් ඉතුරුයි කියනවා
    මගේ එකේ 1GB රැම් තියෙන්නේ
    බලපන් ඒත් මේක lag වෙලා නෑ
    උබ නිකමට හිතපන් lumia 4GB රැම් එකක් තියන ෆෝන්
    එකක් කොහොමෙට තියෙයිද

    :rofl:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    හයියු හැමිනෙනවනේ
    විලි ලැජ්ජයි යකෝ
    ඈ යකෝ උබ 4GB රැම් එකක් තියාන තව 1ක් ඉතුරුයි කියනවා
    මගේ එකේ 1GB රැම් තියෙන්නේ
    බලපන් ඒත් මේක lag වෙලා නෑ
    උබ නිකමට හිතපන් lumia 4GB රැම් එකක් තියන ෆෝන්
    එකක් කොහොමෙට තියෙයිද

    ඉස්සෙල්ලා OS දෙකේ වෙනස ඉගෙන ගෙන වරෙන් :rofl: