windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mokak da ban aththa wisthare, mage thiyenne lumia 920
    4G thiyena nisa kalayak pawichchi karanna hithan gaththa. dan hena boring. a unata phone ekak widihata awashya wade wenawa. ethin eka ehemma pavichchi karanwa

    salli thibbath dan loku windows phone ekakata nan yanne na. Android nan kohethma yanne na..

    gannawanan apple thamai... apple gana mata kiyala denna one na, mama meka ganna kalin use kareth apple thamai. :)

    Ela ela ubata dan apple gana one ganin mata awulak na :rolleyes: Katawa lesi pahasui habi puta mata phone eke eka screen shoot ekak dame na 1 mb waya wei one num eka screen shoot ekakata

    Eka nisa obatuma laga wp ekak thiyanawa kiyala mata pili gana amarui

    Anika obatumata apple ma one kiuwa neda balagena apple walata carbait godak lanawe un gahanawa eka nisa hoda food city ekak hoyala apple gana

    Suba patum :P

    Welcome to aiyooo ...... Club :P tred ekath ohoma hoya gana ek wala thiyana

    Aye ape kalaya nasthi karana epa
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නැද්ද
    උබ ගැන ලැජ්ජයි
    :lol::lol::lol::lol:

    ඒ මොකටද ?
    එහෙම හදිසියක් නෑ.
    වෙලාව ආවම කර ගන්නම්.

    එහෙම හදිසි උනා නම් පරන ගොනාට කර ගහල වෙලහට ළමයි දෙන්නෙක් විතරත් ඉන්නව මට.
    සහ.... වටේ උන්ට සැප දෙනව මං නැති වෙලාවට.

    ඊට වඩා මේක කෝටියකින් එකක් මට.
    ඒ නිසා අදාල වෙලාවට කර ගන්නම්

    ඔය ලමය ගිහිං පොතක් පතක් බලා ගත්ත නම් :lol:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    මාව දරුකමට හදාගනින්කෝ
    අනේ ප්ලීස් ප්ලීස් ප්ලිස්ස්ස්ස්....
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උපපැන්නෙත් අරං හෙට වරෙං හලාවතට හරි කුරුනෑගලට හරි :yes:

    ආ මං හෙට කුරුණෑගල ක්ලාස් එනවා
    ඕනි නම් ඇවිත් යන්නම්
    උප්පැන්නේ විතරක් ඇතිද
    අක්කට මාව බලාගන්න දියන් ඈ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ආ මං හෙට කුරුණෑගල ක්ලාස් එනවා
    ඕනි නම් ඇවිත් යන්නම්
    උප්පැන්නේ විතරක් ඇතිද
    අක්කට මාව බලාගන්න දියන් ඈ

    :dull:
    උබට පිය සෙනෙහස අහිමි වෙන්ඩ දෙන් නෑ මං :no:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    සොහොන;20274344 said:
    Ela ela ubata dan apple gana one ganin mata awulak na :rolleyes: Katawa lesi pahasui habi puta mata phone eke eka screen shoot ekak dame na 1 mb waya wei one num eka screen shoot ekakata

    Eka nisa obatuma laga wp ekak thiyanawa kiyala mata pili gana amarui

    Anika obatumata apple ma one kiuwa neda balagena apple walata carbait godak lanawe un gahanawa eka nisa hoda food city ekak hoyala apple gana

    Suba patum :P

    Welcome to aiyooo ...... Club :P tred ekath ohoma hoya gana ek wala thiyana

    Aye ape kalaya nasthi karana epa

    haha dan mama screen shot daannama oneda man gawa wp ekak thiyenawa kiyanna ? :rofl:

    hari mama screen shot ekak dammama mata wena waasiya mokak da ? :P

    mama kivva de therila na wage.
    mama kivve hama phone ekema mokak hari awulak thiyenawa kiyala

    iphone - less talk time, flie sharing limitations.
    android - slow, lag, low photo quality, security.
    windows - less featured apps, unavailability of popular apps, less customization

    jathi 3nenma honda phones use karala thiyenawa... ethin kalin kivva wage unu hinda bonnath ba kiri hinda ahaka daannath ba. honda phone ekak enakan mekama use karanawa
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පව් පොඩි එකා.
    ආයෙත් ගාය වැඩිවෙලා.
    :lol::lol::lol:

    :dull:

    හෝව් හෝව්.
    මොකද මෙතන වෙන්නේ.

    මගෙ දරු සෙනෙහස මූට පෙන්වන්න හදන්නෙ :dull:

    මට එපා පිය සෙනෙහස
    මට ඕනි අක්කිගේ මව් කිරි විත් මව් සෙනෙහස

    ඒ නම් #@#$ ගන්න හදන්නෙ මගෙන් චූටි එක :frown:
    අදාළ නෑ

    :lol: රිදුනද දන් නෑ. දැං වැඩිය එන්නෙත් නෑ. පිට දීගෙක ගිහිංද මන්ද :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    haha dan mama screen shot daannama oneda man gawa wp ekak thiyenawa kiyanna ? :rofl:

    hari mama screen shot ekak dammama mata wena waasiya mokak da ? :P

    mama kivva de therila na wage.
    mama kivve hama phone ekema mokak hari awulak thiyenawa kiyala

    iphone - less talk time, flie sharing limitations.
    android - slow, lag, low photo quality, security.
    windows - less featured apps, unavailability of popular apps, less customization

    jathi 3nenma honda phones use karala thiyenawa... ethin kalin kivva wage unu hinda bonnath ba kiri hinda ahaka daannath ba. honda phone ekak enakan mekama use karanawa

    http://www.elakiri.com/forum/showthread.php?t=1739088

    ubata 1 mb yawa karana ba ube wp eke image ekak gana neda !!

    ohoma yan ohoma yan