බල්ලෝ 6 ඉන්නවා ඩෝ මගේ ගාව.
ජර්මන් ශෙපර්ඩ් එකයි,කොමන් බ්රීඩ් එවුන් 5.
ඇවිදින්න එක්කන් යන්නේ ජර්මන් ශෙපර්ඩ් එකාව.
දම්වැල නැතුව යන්න පුරුදු කරා පාරේ මාත් එක්ක.
මේ දවස් වල දෙපැත්ත බලලා පාර පනින්න පුරුදු කරනවා.
අනිත් එවුන්ව ඇවිදින්න දෙයක් නෑ උන් උදේට එලියට බැස්සාම ආපහු දවල්ට කන්න එනවා,ආපහු මිසින්,ආයි රෑට කන්න ඇවිත් බුදියනවා.
කොහේ යනවද දන්නේ නෑ.


ඊයෙ ආයම 10 ගැහුව. ඉන්සයිඩර් දාල කෙලින්ම අප්ඩේට් කලා 107 තියෙන්නෙ දැං.
- කලින්ම වටා ස්මූත් ගතියක් තියනව (338 තිබ්බට පස්සෙ මං ආයෙ 8.1 දැම්මනෙ.)
- සිංහල කීබෝඩ් එක වැඩ.
- වයිබර් මරු මැසේජ් සෙන්ට් වෙනව ඉක්මන්ට කලින් වගේ වෙලා යන් නෑ
- 535 ෆ්ලෑශර් කේස් එක හදල (කලිං ෆ්ලෑශර් එක ඕෆ් කරන්න බැරි සීන් එකක් තිබ්බ 540 තිබ්බ මං හිතන්නෙ කසියත් කිය කිය හිටිය)
- බැටරි නම් කොහොමද කියන්න බෑ තවබ බැලුවෙ නෑ
- 10 දාල ඇප් අප්ඩේට් කරද්දි ස්ක්රීන් එක ඕෆ් උනාට පස්සෙ අප්ඩේට් වෙවී තිබ්බ ඒව ක්ලෝස් වෙලා තිබ්බා හේතුව ඇයි දන් නෑ දෙපාරක්ම උනා
ඇයි බං එෆ්බී බීට එක ගන්න බැරි ස්ටෝර් එකේ පෙන්වන් නෑනෙ.

338 දාපන්.
මෙන්න ෆේස්බුක් බීටා එක.
https://www.windowsphone.com/en-gb/store/app/facebook-beta/93da5d29-daf0-4783-9ed5-a87b33247ec6

7 ක් වෙන්න ඕන නේද හරි නම්
මහ දඩෝරියත් එක්ක
ජංගිය දාලද ආවෙ![]()
338 දාපං කියන්නෙ 107 ඊට පස්සෙ නේද බං ආවෙ. ඉන්සයිඩර් ???
මට පැටලිලාද![]()
කොලබ පාරෙ ටීම්වර්ක් එකට යමන් එකේදි උබව
මුලින්ම පූර්ණ පරීක්ශාවකට ලක් කරල තමයි වැඩේ කෙරෙන්නෙ
107 මුලින් ආවේ.
ඊට පස්සේ 338 ආවේ.
තව පාරක් අප්ඩේට් චෙක් කරපන්.
ok 
tho hithuwada math uba wage jangi danne na kiyaka

pa*#ya nathi thota mona jangida 
අවුට්ලුක් මේල්,වින්ඩෝස් කැමරා,මැප්ස් වලට අප්ඩේට්ස් ආවෝ.
pa*#ya nathi thota mona jangida
![]()
mata bayayi bn.
class epa wenawa huththa bn...
wara tho. walla athata deela yawanne. kurunegala awith raganna epa hariya 