මගේ එක use කරන්න බැරි තරම් අවුල් බන්
ෆොන්ට් කැම් එක තිබුණ තැනම ගල් කැටයක් වැදිලා බන්
හැම හැම තැනම ඉරි ගිහින්
ආයේ සෙන්සර් ඒක වැඩ නෑ
මගේ සෙන්සර් පිස්සු නටනවා වෙලාවකට.
සදුදාට කෝල් එකක් දීලා අහපන් මචන්.
සදුදාට කෝල් එකක් දීලා අහපන් මචන්.
මගේ එක use කරන්න බැරි තරම් අවුල් බන්
ෆොන්ට් කැම් එක තිබුණ තැනම ගල් කැටයක් වැදිලා බන්
හැම හැම තැනම ඉරි ගිහින්
ආයේ සෙන්සර් ඒක වැඩ නෑ
අඩො අසිත මල්ලි මොකෝ උනේ බන්.
දඹුල්ලේ මයික්‍රොසොෆ්ට් එකක් තියෙනවා නේද?
දීපන් හදල දෙන්න කියලා.
අයියෝ ෆෝන් එක වැටුනා මචන්ලා
ඩිස්ප්ලේ එක හැමතැනම ඉරි ගිහින්
ටෙම්පර්ඩ් එකකුත් ගහලා තිබුණේ, එත් හොදටෝම කෙල වුනා
හැබැයි ටච් වෙනවා
කියක් විතර යයිද බන් හදාගන්න
වොරන්ට්රි තියෙනවා
වැටුන නිසා දාලා දෙන්නේ නැති වෙයි නේ බන්

machanla nokia lumia 930 ekak aran tiyanawanam tikak check karala balanna, Microphones wala factory hardware defect ekak tiyanawa.
https://www.youtube.com/watch?v=5tjrALPmltI
640 ekata win 10 eka dAna puluwan da?
Dapu kawru hari innawa da. Kohomada experience 1:
මේකේ 930 යුස් කරන අය ඉන්නවා ඒත් තාම නම් කිසි කේස් එකක් නෑ.
Microsoft උනුත් දන්න ලෙඩක්. Video එකෙ සියලු විස්තර තියනව. අනිත් අයටත් දැනගන්නයි මෙතන කෙටුවෙ. මගෙ එකට තාම warranty තියන නිසා Mic එක replace කරන්න දෙන්න ඉන්නෙ. ඒකට මම ආයෙ වින්ඩොව්ස් 8.1 දාන්න ඕනිද සහො?Windows 8.1 වල කිසි අව්ලක් නැහ. Windows 10 දාපුවම තමයි අව්ල එන්නෙ. ඉටපස්සෙ තමයි ඔය උඩින් තියන Youtube video එක අහුවුනෙ. අනිත් අයටත් දැනගන්නයි මෙතන කෙටුවෙ. මගෙ එකට තාම warranty තියන නිසා Mic එක replace කරන්න දෙන්න ඉන්නෙ. ඒකට මම ආයෙ වින්ඩොව්ස් 8.1 දාන්න ඕනිද සහො?
උබේ වින්ඩෝස් 10 බිල්ඩ් එක මොකක්ද දාපු?
10.0.10586.107 meka windows official ekak nowana nisa warranty claim karanakota aye windows 8.1 danna oni neda??
හද්ද පරන බිල්ඩ් එකක්නේ බන්.
ඕක 420 බිල්ඩ් එකට අප්ඩේට් කරලා බලපන්කෝ ලෙඩේ හරියනවද බලන්න.
420 අප්ඩේට් කරලා සෙට් උනේ නැත්තම් ආපහු වින්ඩෝස් 8.1 දාලා වොරන්ටි දාපන්.
හද්ද පරන බිල්ඩ් එකක්නේ බන්.
ඕක 420 බිල්ඩ් එකට අප්ඩේට් කරලා බලපන්කෝ ලෙඩේ හරියනවද බලන්න.
420 අප්ඩේට් කරලා සෙට් උනේ නැත්තම් ආපහු වින්ඩෝස් 8.1 දාලා වොරන්ටි දාපන්.
, lumia 930 wala mic 4k tiyanawa wada karanne nati mic monawada kiyala hoyaganna eka tamai awla.420 Build ekatat damma, no luck bro. mama heta nokia center ekat phone eka denawa. Eth windows 8.1 walata mic eke awlak nati nisa unta kohomada fault eka pennanne, lumia 930 wala mic 4k tiyanawa wada karanne nati mic monawada kiyala hoyaganna eka tamai awla.