windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැම්ම කිව්වා ඔන්න
    'a/l රිසාල්ට් නම් අහලා මාව මානසිකව වට්ටන්න එපා'
    :yes::yes::yes::yes:

    මම කාගෙන්වත් එහෙම අහලත් නෑ , අහන්නෙත් නෑ මචන් ඒ කෙනාම මට කිව්වොත් මිසක්.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මම කාගෙන්වත් එහෙම අහලත් නෑ , අහන්නෙත් නෑ මචන් ඒ කෙනාම මට කිව්වොත් මිසක්.
    මට ලැජ්ජාවක් නැතුව කියන්න පුළුවන් රිසාල්ට් එකක් තිබුනොත් නොකියා ඉන්නේ නෑ උබලට
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට ලැජ්ජාවක් නැතුව කියන්න පුළුවන් රිසාල්ට් එකක් තිබුනොත් නොකියා ඉන්නේ නෑ උබලට

    ඕක එක්තරා විභාගයක් විතරයි.
    වැඩිය බය වෙන්න එපා බන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ දෙන ජිපීස් ඇප් එක බාපල්ලා.
    හදිස්සියකට ඕන වෙනවා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ දැන්නේ ආවේ :shocked:

    දැන් චුන්ඩක් වෙලා ඇවිල්ලා.
    මගේ මේ යටි පතුලේ අමාරුවක් ඇවිත් බන්.
    ඒ නිසා රෑට නින්ද යනවා මැරිලා වගේ.

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    දැන් චුන්ඩක් වෙලා ඇවිල්ලා.
    මගේ මේ යටි පතුලේ අමාරුවක් ඇවිත් බන්.
    ඒ නිසා රෑට නින්ද යනවා මැරිලා වගේ.


    ඒ මොකද ඒ :shocked: ඩොකෙක් ඇල්ලුවේ නැද්ද, උඹ ඇවිදින්න යනවා වැඩිද :rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ මොකද ඒ :shocked: ඩොකෙක් ඇල්ලුවේ නැද්ද, උඹ ඇවිදින්න යනවා වැඩිද :rolleyes:

    ඇවිදලා වැඩි නිසා වෙන්න ඇති කියලා හිතුනා මටත්.
    ඩොකෙක් ගාවට ගියේ නෑ තාම.
    නිදාගෙන නැගිටලා පොලොවට කකුල තියනකොට මගේ යටිපතුල රිදෙනවා අම්බානට ඇවිදගන්න බැරුව.
    මැරෙන්න ලගයිද කොහෙද බන්.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දැන් චුන්ඩක් වෙලා ඇවිල්ලා.
    මගේ මේ යටි පතුලේ අමාරුවක් ඇවිත් බන්.
    ඒ නිසා රෑට නින්ද යනවා මැරිලා වගේ.


    Ehemawath ubata ninda yanawa nm loku deyak
    Okata beheth ganna epaaa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ehemawath ubata ninda yanawa nm loku deyak
    Okata beheth ganna epaaa

    මේ මම උබෙන් අහන්න කියලා උන්නේ.
    උබ දවසක් ගියා නේද කෙල්ලෙක්ව හම්බෙන්න උදේ 8 විතර?
    ඒ සීන් එකට මොකෝ උනේ?

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඇවිදලා වැඩි නිසා වෙන්න ඇති කියලා හිතුනා මටත්.
    ඩොකෙක් ගාවට ගියේ නෑ තාම.
    නිදාගෙන නැගිටලා පොලොවට කකුල තියනකොට මගේ යටිපතුල රිදෙනවා අම්බානට ඇවිදගන්න බැරුව.
    මැරෙන්න ලගයිද කොහෙද බන්.


    :lol: එහෙම මරෙනවානම් ඉතින්..... පොඩ්ඩක් Rest කරලා බලපන් මචං ඕක අඩු උනේ නැත්නම් ඩොකෙක් Meet වෙයන් යටි පතුල් කියන්නේ ටිකක් හිතන්න ඕන දෙයක්​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol: එහෙම මරෙනවානම් ඉතින්..... පොඩ්ඩක් Rest කරලා බලපන් මචං ඕක අඩු උනේ නැත්නම් ඩොකෙක් Meet වෙයන් යටි පතුල් කියන්නේ ටිකක් හිතන්න ඕන දෙයක්​

    සතියක් වගේ වෙනවා දැන්.
    වාඩි වෙලා හිටගද්දි එහෙම හෙන අමාරුයි.
    හිතේ හයියෙන් හිටගන්නවා ඉතින්.

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සතියක් වගේ වෙනවා දැන්.
    වාඩි වෙලා හිටගද්දි එහෙම හෙන අමාරුයි.
    හිතේ හයියෙන් හිටගන්නවා ඉතින්.


    යකෝ ඕක පෙන්නපන් සෙල්ලම් කරන්නේ නැතුව මං හිතුවේ අද ඉයේ උන දෙයක් කියලා :angry:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මේ මම උබෙන් අහන්න කියලා උන්නේ.
    උබ දවසක් ගියා නේද කෙල්ලෙක්ව හම්බෙන්න උදේ 8 විතර?
    ඒ සීන් එකට මොකෝ උනේ?

    :oo::oo::oo::oo:
    මොකුත් උනේ නැතුව ඇති බන්
    :yes::yes::yes::yes: