බලපන්කෝ මම කියන්නේ බොරුද කියලා.
දැම්ම කිව්වා ඔන්න
'a/l රිසාල්ට් නම් අහලා මාව මානසිකව වට්ටන්න එපා'




'a/l රිසාල්ට් නම් අහලා මාව මානසිකව වට්ටන්න එපා'




බලපන්කෝ මම කියන්නේ බොරුද කියලා.




දැම්ම කිව්වා ඔන්න
'a/l රිසාල්ට් නම් අහලා මාව මානසිකව වට්ටන්න එපා'
මම කාගෙන්වත් එහෙම අහලත් නෑ , අහන්නෙත් නෑ මචන් ඒ කෙනාම මට කිව්වොත් මිසක්.
මට ලැජ්ජාවක් නැතුව කියන්න පුළුවන් රිසාල්ට් එකක් තිබුනොත් නොකියා ඉන්නේ නෑ උබලට
උඹ දැන්නේ ආවේ
දැන් චුන්ඩක් වෙලා ඇවිල්ලා.
මගේ මේ යටි පතුලේ අමාරුවක් ඇවිත් බන්.
ඒ නිසා රෑට නින්ද යනවා මැරිලා වගේ.
ඩොකෙක් ඇල්ලුවේ නැද්ද, උඹ ඇවිදින්න යනවා වැඩිද
ඒ මොකද ඒඩොකෙක් ඇල්ලුවේ නැද්ද, උඹ ඇවිදින්න යනවා වැඩිද
දැන් චුන්ඩක් වෙලා ඇවිල්ලා.
මගේ මේ යටි පතුලේ අමාරුවක් ඇවිත් බන්.
ඒ නිසා රෑට නින්ද යනවා මැරිලා වගේ.
Ehemawath ubata ninda yanawa nm loku deyak
Okata beheth ganna epaaa
ඇවිදලා වැඩි නිසා වෙන්න ඇති කියලා හිතුනා මටත්.
ඩොකෙක් ගාවට ගියේ නෑ තාම.
නිදාගෙන නැගිටලා පොලොවට කකුල තියනකොට මගේ යටිපතුල රිදෙනවා අම්බානට ඇවිදගන්න බැරුව.
මැරෙන්න ලගයිද කොහෙද බන්.
එහෙම මරෙනවානම් ඉතින්..... පොඩ්ඩක් Rest කරලා බලපන් මචං ඕක අඩු උනේ නැත්නම් ඩොකෙක් Meet වෙයන් යටි පතුල් කියන්නේ ටිකක් හිතන්න ඕන දෙයක්එහෙම මරෙනවානම් ඉතින්..... පොඩ්ඩක් Rest කරලා බලපන් මචං ඕක අඩු උනේ නැත්නම් ඩොකෙක් Meet වෙයන් යටි පතුල් කියන්නේ ටිකක් හිතන්න ඕන දෙයක්
සතියක් වගේ වෙනවා දැන්.
වාඩි වෙලා හිටගද්දි එහෙම හෙන අමාරුයි.
හිතේ හයියෙන් හිටගන්නවා ඉතින්.
මේ මම උබෙන් අහන්න කියලා උන්නේ.
උබ දවසක් ගියා නේද කෙල්ලෙක්ව හම්බෙන්න උදේ 8 විතර?
ඒ සීන් එකට මොකෝ උනේ?








යකෝ ඕක පෙන්නපන් සෙල්ලම් කරන්නේ නැතුව මං හිතුවේ අද ඉයේ උන දෙයක් කියලා