windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    nItRo බං 300mbfilms.com නමට බ්ලුරේ​

    The Huntsman: Winter's War එකේ නයිට්‍රෝ තියා වෙන මොකෙක්වත් රිප් කරපු බ්ලුරේ එකක් නෑ බන් කොහේවත්.
    ඕක HDRip හෝ WebDL වෙන්න ඇති.
    ​
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    The Huntsman: Winter's War එකේ නයිට්‍රෝ තියා වෙන මොකෙක්වත් රිප් කරපු බ්ලුරේ එකක් නෑ බන් කොහේවත්.
    ඕක HDRip හෝ WebDL වෙන්න ඇති.
    ​

    මේකේ නම තියෙන්නේ BRRip කියලා Quality එකත් හොදටම තියෙනවා මොන හුයන්නක්ද දන්නේ නැ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේකේ නම තියෙන්නේ BRRip කියලා Quality එකත් හොදටම තියෙනවා මොන හුයන්නක්ද දන්නේ නැ​

    බාපු ලින්ක් එක දාපන්කෝ ඒ සයිට් එකේ පේජ් එක එක්ක.
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මං බාන්නේ නැ බං මුගෙන් ගන්නේ

    https://www.facebook.com/mymemoryfilms/​

    ඕකේ තියන සමහර ෆිල්ම්ස් වල බ්ලුරේ ඇවිල්ලත් නෑ බන් තාම .
    මුන් බ්ලුරේ කියලා දෙන්නේ මොනාද දන්නේ නෑ.
    ඩිවර්ජන් අලුත් එකේ එහෙම බ්ලුරේ එන්න තව කල් තියනවා.
    මුන් ගාව බ්ලුරේ තියනවාලු.
    අනේ මන්දා බන්.
    හරි මාන්දමිකයි.
    ​
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඕකේ තියන සමහර ෆිල්ම්ස් වල බ්ලුරේ ඇවිල්ලත් නෑ බන් තාම .
    මුන් බ්ලුරේ කියලා දෙන්නේ මොනාද දන්නේ නෑ.
    ඩිවර්ජන් අලුත් එකේ එහෙම බ්ලුරේ එන්න තව කල් තියනවා.
    මුන් ගාව බ්ලුරේ තියනවාලු.
    අනේ මන්දා බන්.
    හරි මාන්දමිකයි.
    ​

    ඕක හරියටම බලාගන්න විදියක් නැද්ද බං :oo::oo:​
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ස්ක්‍රීන්ශොට්ස් ටිකක් දාපන් බලන්න මචන්.
    ​

    GqUG3QWL