The Conjuring 2 HDTS copy ne thiyenne![]()
oka patta
nItRo බං 300mbfilms.com නමට බ්ලුරේ
The Huntsman: Winter's War එකේ නයිට්‍රෝ තියා වෙන මොකෙක්වත් රිප් කරපු බ්ලුරේ එකක් නෑ බන් කොහේවත්.
ඕක HDRip හෝ WebDL වෙන්න ඇති.
මේකේ නම තියෙන්නේ BRRip කියලා Quality එකත් හොදටම තියෙනවා මොන හුයන්නක්ද දන්නේ නැ
බාපු ලින්ක් එක දාපන්කෝ ඒ සයිට් එකේ පේජ් එක එක්ක.
ඕකේ තියන සමහර ෆිල්ම්ස් වල බ්ලුරේ ඇවිල්ලත් නෑ බන් තාම .
මුන් බ්ලුරේ කියලා දෙන්නේ මොනාද දන්නේ නෑ.
ඩිවර්ජන් අලුත් එකේ එහෙම බ්ලුරේ එන්න තව කල් තියනවා.
මුන් ගාව බ්ලුරේ තියනවාලු.
අනේ මන්දා බන්.
හරි මාන්දමිකයි.

ඕක හරියටම බලාගන්න විදියක් නැද්ද බං

