උබ අලුත් රෙඩ්ස්ටොන් එක දැම්මද?
ඔව් දැම්මා. ටිකක් විතර ෆාස්ට් වගේ. අඩේ ඩබල් tap එක ගන්න firmware එක recovery එකෙන් දාන්න ඕනෙද?
Last edited:
උබ අලුත් රෙඩ්ස්ටොන් එක දැම්මද?
ඔව් දැම්මා. ටිකක් විතර ෆාස්ට් වගේ. අඩේ ඩබල් tap එක ගන්න firmware එක recovery එකෙන් දාන්න ඕනෙද?
ගෙදර වැඩ ඉවරද මචන් දැන්?
නෑ මචන් තව ගොඩක් වැඩ තියෙනවා. තව සැහෙන කාලයක් යයි ඉවර කරන්න...






මචන්ලා මම windows app studio එකෙන් පොඩි windows app කැල්ලක් හැදුවා.එත් ඒක download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න ගියාම windows phone එකේ workplace account එකක් හදාගන්න කියනවා..එකේ ස්ටෙප් වලට ගිහින් බැලුවම $20 ක් ගෙවන්න ඕන එක හදාගන්න නම්..අනික ඒ wizard එකේ එක තැනක අපේ account එක confirm කරගන්න කියලා windows intune එකක් රන් වෙනවා..එතනින් එහාට wizard එක යන්නේ නෑ..
අපි එහෙම හදපු app එකක් කොහොමද මචන්ලා install කරගන්නේ..windows app හදපු එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දීපන්කො කරන විදිය


IMO launches application for Windows 10
PC වලට දුන්නා මචං.
අපිටත් ලගදිම දෙයි.
එතකොට සමහරුන්ට ගොඩාාක් රිදෙයි


IMO launches application for Windows 10
PC වලට දුන්නා මචං.
අපිටත් ලගදිම දෙයි.
එතකොට සමහරුන්ට ගොඩාාක් රිදෙයි
IMO launches application for Windows 10
PC වලට දුන්නා මචං.
අපිටත් ලගදිම දෙයි.
එතකොට සමහරුන්ට ගොඩාාක් රිදෙයි
ඕවා ගණ විස්වාසයක් තියන්න අමාරුයිIMO launches application for Windows 10
PC වලට දුන්නා මචං.
අපිටත් ලගදිම දෙයි.
එතකොට සමහරුන්ට ගොඩාාක් රිදෙයි

කවුද ඩෝ කටට ගනින් කියලා රෙප් දුන්නේ???
කෝ වරෙන් ඉතිං ගන්න