windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ අර කලින් දාපු ප්‍රිවිව් එක තියෙන්නේ .. ඒක රෝල්බැක් කරන්න බහ බං ආයේ 8.1 වලට , ඒක පාවිච්චි කලාට අවුලක් වෙන්නේ නැහැනේ නේද ..ඒකට ඇප් අප්ඩේට් එන්නේ නැද්ද

    ඉන්සයිඩර් එක දාගෙන අප්ඩේට් කරපන්.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • avatar267406_285.gif
    +
    avatar512758_9.gif

    සිරියටත් හරි එහෙනම් :yes::love:

    :no:
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ගෲව් මියුසික්,වින්ඩෝස් මැප්ස්,වන් නෝට් අප්ඩේට්ස් ආවෝ.

    machan mama insider eka dala win 10 eka danna try kara eth phone is upto date kiyala msg ekak enawa.mokada wela tiyenne ban.dan windows 10 danna barida nokia 925 ekata
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    machan mama insider eka dala win 10 eka danna try kara eth phone is upto date kiyala msg ekak enawa.mokada wela tiyenne ban.dan windows 10 danna barida nokia 925 ekata

    925 එකට දාන්න පුලුවන්.
    ඉස්සෙල්ලාම වයිෆයි කනෙක්ට් කරපන්.
    අප්ඩේට් කරන්න පුලුවන් වයිෆයි වලින් විතරයි.
    තියන ඉන්සයිඩර් එක අයින් කරපන්.
    ඒ කරලා අලුතෙන් ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරපන්.
    ඊට පස්සේ ඉන්සයිඩර් ඇප් එක ඕපන් කරලා ගෙට් ප්‍රීවීව් බිල්ඩ්ස් කියන එක ටච් කරලා ඉස්සරහට පලයන්.
    ඉස්සරහට යද්දි ඔප්ශන් තුනක් තියනවා උබට.
    ඒ ඔප්ශන් තුනෙන් ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් කියන එක දීලා ඉස්සරහට යනකොට එන මෙව්වා එක ඇක්සෙප්ට් කරපන්.
    ඊට පස්සේ එන පේජ් එක යට තියන පොඩි හරි ලකුන ඔබලා ඇප් එකෙන් එක්සිට් වෙලා ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Messaging app එක open වෙන්නැ බන් හදා ගන්න විදියක් නැද්ද :no: :no:

    ෆෝන් එක ඕෆ් කරලා ටිකක් ඉදලා ඔන් කරලා බලපන්.
    ඒත් සෙට් නැත්තම් සොෆ්ට් රිසෙට් එකක් දියන්.