කුකුලනි,
පහුගිය ටිකේ ටිකක් වැඩ තිබ්බා.
අද හවස ටිකක් දිග නිවාඩුවක් දාලා ගෙදර ආවා.
ටිකක් සතුටුදායක ආරංචි 2 3ක් ම තියෙනවා.
Fiverr Level 2 වලට යන්න පුළුවන් උනා.
මොබයිල් හොට්ස්පොට් වලින් අයින් වෙලා SLT 4G කනෙක්ෂන් එකකට යන්න පුළුවන් උනා.
ඔන්න දැන් 14383 දා ගත්තා.
අලුත් දේවල් මුකුත් හම්බුනොත් කියන්නම්.
තොපේ සැප දුක කෙසේද?
අකිල මචන් අක්කට කොහොමද දැන්.
මතක් කරා කියපන්.
දැන් හොදයී මචන්.
සුභ පැතුම් උබේ වැඩ වලට.
සුභ පැතුම් උබේ වැඩ වලට.





uba ganan dannawa neh... 

