windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    htc-desire-eye-global-sketchfab-blue.png


    මචන්ලා මේ Phone එක හොදයිද බං මගේ යාළුවෙක් ගන්න අහනවා කොහොමද තත්වේ :dull:

    ඔය බජට් එකට ඔයිට වඩා හොද ෆෝන් එකක් නම් නෑ මචන්.
    ඩිසයර් අයි එක පට්ට ෆෝන් එක.
    එච් ටි සි වලින් මම ආසම ෆෝන් එක.
    ෆොටෝස් කොලිටියි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ ට්‍රාන්ස්ලේටර් ඇප් එකක් දෙනවා.
    මරු ඇප් එක.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බන් එදිනෙදා වැඩ පොඩ්ඩක් වැඩි උනා
    මචෝ MSI උන්ගෙ මේ මදර්බෝර්ඩ් එක ගැන මොකද උඹ හිතන්නේ
    https://www.msi.com/Motherboard/H110M-GAMING.html

    සුපිරි බෝර්ඩ් එක මචන් ඕක.
    ගන්නවානම් ගනින්.

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔය බජට් එකට ඔයිට වඩා හොද ෆෝන් එකක් නම් නෑ මචන්.
    ඩිසයර් අයි එක පට්ට ෆෝන් එක.
    එච් ටි සි වලින් මම ආසම ෆෝන් එක.
    ෆොටෝස් කොලිටියි.


    එකතමයි බං මාත් බැලුවේ අලුතෙන් එන ටිකේ Front Cam අවුල්... එක්කෝ මදි නැත්නම් Flash නැ :rolleyes: මේ Model එක ටිකක් පරණ නිසා යාළුවට ටිකක් අවුල් වගේ :dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එකතමයි බං මාත් බැලුවේ අලුතෙන් එන ටිකේ Front Cam අවුල්... එක්කෝ මදි නැත්නම් Flash නැ :rolleyes: මේ Model එක ටිකක් පරණ නිසා යාළුවට ටිකක් අවුල් වගේ :dull:

    පරණ උනාට හොදයි ඕක.
    මාර්ශ්මෙලෝ දාන්නත් පුලුවන්.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    oya bera gattet පොදු වැසිකිළියකට gihin da ?? :rofl:

    aඅපි තැන තැන රෙන් නෑනෙ බං කොහොමත් වැසිකිළියෙ තම උබ මේ තැන් තැන රෙන්න නැවෙන නිසා කීවෙ :rofl:

    අහ් නෑ බං මං පිරිසිදු නෑ නිකලැල් නෑ :lol: