![]()
මචන්ලා මේ Phone එක හොදයිද බං මගේ යාළුවෙක් ගන්න අහනවා කොහොමද තත්වේ
ඔය බජට් එකට ඔයිට වඩා හොද ෆෝන් එකක් නම් නෑ මචන්.
ඩිසයර් අයි එක පට්ට ෆෝන් එක.
එච් ටි සි වලින් මම ආසම ෆෝන් එක.
ෆොටෝස් කොලිටියි.
ඩිසයර් අයි එක පට්ට ෆෝන් එක.
එච් ටි සි වලින් මම ආසම ෆෝන් එක.
ෆොටෝස් කොලිටියි.


මේ Model එක ටිකක් පරණ නිසා යාළුවට ටිකක් අවුල් වගේ 


okkoma