windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    වින්ඩෝස් 10 දාගත්ත බොලව්

    මන් වින්ඩෝස් 10 දාගත්ත බොලව්. එකෙනම් පරණ එකට වඩා ගොඩක් පහසු කම් තියෙනව.

    දැන්නම් ලැට් එකේ වතුර තියෙනව හැන්ඩ් ෂවර් එක්ක තමා නැත්තේ. :D:D:D:D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Windows Phone IP උදව්වක්

    Windows Phone IP උදව්වක්

    මචන් මට මගේ Phone එකේ පෙන්නන Wifi එකකට අදාලව තියෙන IP Adress එක වෙනස් කරගන්න ඔනා (Wifi එකට අදාලා IP එකක් පෙන්නනව) - Android වල මේ පහසුකම තියෙනව ) නමුත් එක වෙනස් කරන්න බෑනේ. ඒකට හේතුව මොකක්ද නැත්නම් වෙන ක‍්‍රමයක් තියෙනවද
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Windows Phone IP උදව්වක්

    මචන් මට මගේ Phone එකේ පෙන්නන Wifi එකකට අදාලව තියෙන IP Adress එක වෙනස් කරගන්න ඔනා (Wifi එකට අදාලා IP එකක් පෙන්නනව) - Android වල මේ පහසුකම තියෙනව ) නමුත් එක වෙනස් කරන්න බෑනේ. ඒකට හේතුව මොකක්ද නැත්නම් වෙන ක‍්‍රමයක් තියෙනවද

    hethuwa "windows phone sucks"
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    avatar402765_37.gif
    + Dr. Kandahar
    avatar347019_20.gif
    +
    avatar555440_11.gif