Windows 10 Build 14388 for PCs and Mobile now available to Insiders
උදේම දාගත්තා.
පොඩි අප්ඩේට් එකක් තිබ්බේ.




Okun boruwata update ewanne
Aluthen athi magulak naha
Bug fixes kiyala ewala windows users lata podi chun ekak denawa
Hariyata ekabadda wipakshe wage
දැක්කේ නෑ වගේ ඉන්න ඕන වචන පිටවෙන්න කලින්.
Okun boruwata update ewanne
Aluthen athi magulak naha
Bug fixes kiyala ewala windows users lata podi chun ekak denawa
Hariyata ekabadda wipakshe wage

Windows Phone IP උදව්වක්
මචන් මට මගේ Phone එකේ පෙන්නන Wifi එකකට අදාලව තියෙන IP Adress එක වෙනස් කරගන්න ඔනා (Wifi එකට අදාලා IP එකක් පෙන්නනව) - Android වල මේ පහසුකම තියෙනව ) නමුත් එක වෙනස් කරන්න බෑනේ. ඒකට හේතුව මොකක්ද නැත්නම් වෙන ක්රමයක් තියෙනවද