Windows Phone IP උදව්වක්
මචන් මට මගේ Phone එකේ පෙන්නන Wifi එකකට අදාලව තියෙන IP Adress එක වෙනස් කරගන්න ඔනා (Wifi එකට අදාලා IP එකක් පෙන්නනව) - Android වල මේ පහසුකම තියෙනව ) නමුත් එක වෙනස් කරන්න බෑනේ. ඒකට හේතුව මොකක්ද නැත්නම් වෙන ක්රමයක් තියෙනවද
Static IP නේද??
පුලුවන්නේ.









