windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Viber video call feature ekath ekka aluth 6.1 update eka ewith
    Update karannoooo:D:D:D
    http://mspoweruser.com/viber-for-windows-10-devices-updated-with-video-calls-support/
    :P:P:angry::angry::D:D:D

    තාම නැ මං හිතන්නේ :no:

    :sorry:අප්පටසිරි එහෙමද? ඇයි මේ වගේ පොඩි ෆිචර් එකක්වත් විපි වලට දෙන්නේ නැත්තේ ඉතින් කස්ටර්මර්ස්ලා එපා වෙන එක අහන්නත් දෙයක්ද?
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    :sorry:අප්පටසිරි එහෙමද? ඇයි මේ වගේ පොඩි ෆිචර් එකක්වත් විපි වලට දෙන්නේ නැත්තේ ඉතින් කස්ටර්මර්ස්ලා එපා වෙන එක අහන්නත් දෙයක්ද?

    ඔව් බං WP අනාගෙන තියෙන්නේ ඔතන තමයි :yes: :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows 10 දාලා තියෙන්නේ ... මේකේ ඉන්න උන්ගේ උදව්වෙන් උනු උනුවේ දාගත්තේ, තාම දවස් දෙකයි.
    WiFi Connection එක Select කරල Advance ගියාම IP එක පෙන්නනව නමුත් Edit කරන්න බෑනේ මච්න් කරන විදිය කියල දීපන්කෝ;););)

    494 ද බිල්ඩ් එක?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows phone ekaka biuild version aka wenas karanne kohomada bn.????
    mage 4n ela auto off wenawane ..

    එහෙම වෙනස් කරන්න බෑ බන්.
    ෆෝන් එක අප්ඩේට් කරපන්.
    ඔටෝ ඕෆ් වෙලා ආපහු නිකම්ම ඔන් වෙනවද ?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Voice Recorder update with fix for call recording bug now available for Windows Insiders

    As promised in the release notes for the Windows 10 build 14390 notes for PC and Mobile Insiders, a new update is now available for the Voice Recorder app in the Windows Store for Fast ring Insiders on mobile.

    While minor, the update fixes a bug that would sometimes cause the app to be missing from call recording options.


    voice-recorder-lumia-640-hero.jpg



    The update was confirmed to now be available by Windows Insider chief Dona Sarkar on Twitter.

    Here's a quick recap of what was fixed, from the build 14390 notes:
    Voice Recorder does not show up consistently as an option for Call Recording.

    We heard your feedback and plan to release a Voice Recorder app update via the Store soon that has the fix for this issue.
    In any case, if you're a Fast ring Insider on Windows 10 Mobile build 14390, you should now be able to snag the update in the Windows Store.


    Download Voice Recorder from the Windows Store