යාළුවනේ,
මගේ ෆෝන් (Lumia 830) එක මගේ පීසී (Windows 10 Pro N) එකට කනෙක්ට් වෙන්නෙ නෑනෙ ? ? ?
මොකද කරන්නෙ ? ? ?
මගේ ෆෝන් (Lumia 830) එක මගේ පීසී (Windows 10 Pro N) එකට කනෙක්ට් වෙන්නෙ නෑනෙ ? ? ?
මොකද කරන්නෙ ? ? ?
යාළුවනේ,
මගේ ෆෝන් (Lumia 830) එක මගේ පීසී (Windows 10 Pro N) එකට කනෙක්ට් වෙන්නෙ නෑනෙ ? ? ?
මොකද කරන්නෙ ? ? ?
කනේකට් වෙන්නේ නෑ කියන්නේ මචන්??
කේබල් එක ගහපුවම මොනවද පෙන්නන්නේ??
චාජ් වෙන්නෙත් නැද්ද?
චාර්ජ් වෙනව මචං
චාර්ජ් උනාට ෆෝන් එකයි එස්ඩී කාඩ් එකයි Access කරන්න බෑ බං
ඩිවයිස් මැනේජර් ගියාම ලුමිය 830 කියලා පෙන්නවා කහපාට ත්රිකෝණයක් එක්ක.
This PC වල ලුමියා ෆෝන් එක පෙන්නන්නෙත් නෑ.
ඩිවයිස් මැනේජර්වලින්ම ලුමියා 830 උඩ රයිට් ක්ලික් කරලා අප්ඩේට් ඩිවයිස් ඩ්රයිටර් කියන එක දියන් බලන්න.
ඇවිත් මේ කමෙන්ට් ටිකයි ගිෆ් ටිකයි දැක්කම හැන්දෑවට හුගක් එව්ව අහ ගත්තහැකි![]()
Search online dunnama
Windows was unable to install your Lumia 830 (RM-984)
kiyala enawa ban
චික් බන්
මෙතන මං වගේ පොඩි ළමයි ඉන්නවා
ආදර්ශමත් විදිහට හැසිරියව්කෝ
අඩෝ මට ෆෝන් ඒක අප්ඩේට් කරන්න ඕනි
මොබයිල් ඩේටා වලින් අප්ඩේට් කරන්න බැරි වෙයිද බන්
Windows 10 Mobile Anniversary Update එක සමඟ Fingerprint සහය
![]()
Microsoft සමාඟමේ පසුගිය දින පැවති WinHec සමුලුවේදී හෙලිදරවු නවතම තොරතුරු අතර සමාඟම විසින් Windows 10 Anniversary Update එකත් සමඟ අලුත්ම විශේෂාංගයන් කීපයක්ම ලබාදීමට තීරණය කර ඇත. මේ අතර විශේෂයෙන්ම කැපීපෙනෙන විශේෂාංගයන් වන්නේ Finger Print භාවිත කරමින් ආරක්ෂණය කිරීමේ හැකියාවයි. කෙසේ වෙතත් මෙම අංගය දැනට පවතින Windows Hello සමඟ පැමිණීමට නියමිතය. මෙහිදී දැනට පවතිනේ ඇසෙහි රූපනයක් (Iris Scanner) භාවිතයෙන් දුරකතනය ආර්ක්ෂාකිරීමේ විශේෂාංගයයි. මෙම විශේෂාංගය සහිත Update එක මේ මස අගභාගයේදී ලැබෙනු ඇත.
![]()
![]()



අප්ඩේට් ඩිසේබල් කරලද තියෙන්නේ මචං.
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑලු.
මෙන්න මූ පොඩි එකෙක් කියලා පිලි ගත්තා



