windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    යාළුවනේ,

    මගේ ෆෝන් (Lumia 830) එක මගේ පීසී (Windows 10 Pro N) එකට කනෙක්ට් වෙන්නෙ නෑනෙ ? ? ?

    මොකද කරන්නෙ ? ? ?

    කනේකට් වෙන්නේ නෑ කියන්නේ මචන්??
    කේබල් එක ගහපුවම මොනවද පෙන්නන්නේ??
    චාජ් වෙන්නෙත් නැද්ද?​
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • සුබ උදෑසනක් කුකුලනි

    avatar555440_11.gif
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    කනේකට් වෙන්නේ නෑ කියන්නේ මචන්??
    කේබල් එක ගහපුවම මොනවද පෙන්නන්නේ??
    චාජ් වෙන්නෙත් නැද්ද?​

    චාර්ජ් වෙනව මචං
    චාර්ජ් උනාට ෆෝන් එකයි එස්ඩී කාඩ් එකයි Access කරන්න බෑ බං
    ඩිවයිස් මැනේජර් ගියාම ලුමිය 830 කියලා පෙන්නවා කහපාට ත්‍රිකෝණයක් එක්ක.
    This PC වල ලුමියා ෆෝන් එක පෙන්නන්නෙත් නෑ.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    චාර්ජ් වෙනව මචං
    චාර්ජ් උනාට ෆෝන් එකයි එස්ඩී කාඩ් එකයි Access කරන්න බෑ බං
    ඩිවයිස් මැනේජර් ගියාම ලුමිය 830 කියලා පෙන්නවා කහපාට ත්‍රිකෝණයක් එක්ක.
    This PC වල ලුමියා ෆෝන් එක පෙන්නන්නෙත් නෑ.

    ඩිවයිස් මැනේජර්වලින්ම ලුමියා 830 උඩ රයිට් ක්ලික් කරලා අප්ඩේට් ඩිවයිස් ඩ්‍රයිටර් කියන එක දියන් බලන්න.
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    ඩිවයිස් මැනේජර්වලින්ම ලුමියා 830 උඩ රයිට් ක්ලික් කරලා අප්ඩේට් ඩිවයිස් ඩ්‍රයිටර් කියන එක දියන් බලන්න.

    Search online dunnama
    Windows was unable to install your Lumia 830 (RM-984)
    kiyala enawa ban
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඇවිත් මේ කමෙන්ට් ටිකයි ගිෆ් ටිකයි දැක්කම හැන්දෑවට හුගක් එව්ව අහ ගත්තහැකි :dull:
    අක්කිගෙන් හොද බැනුම් ඇසීමට ලැබේවා
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අඩෝ මට ෆෝන් ඒක අප්ඩේට් කරන්න ඕනි
    මොබයිල් ඩේටා වලින් අප්ඩේට් කරන්න බැරි වෙයිද බන්

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    චික් බන්
    මෙතන මං වගේ පොඩි ළමයි ඉන්නවා
    ආදර්ශමත් විදිහට හැසිරියව්කෝ


    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑලු.
    මෙන්න මූ පොඩි එකෙක් කියලා පිලි ගත්තා
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Windows 10 Mobile Anniversary Update එක සමඟ Fingerprint සහය


    lYm54Bs.jpg

    Microsoft සමාඟමේ පසුගිය දින පැවති WinHec සමුලුවේදී හෙලිදරවු නවතම තොරතුරු අතර සමාඟම විසින් Windows 10 Anniversary Update එකත් සමඟ අලුත්ම විශේෂාංගයන් කීපයක්ම ලබාදීමට තීරණය කර ඇත. මේ අතර විශේෂයෙන්ම කැපීපෙනෙන විශේෂාංගයන් වන්නේ Finger Print භාවිත කරමින් ආරක්ෂණය කිරීමේ හැකියාවයි. කෙසේ වෙතත් මෙම අංගය දැනට පවතින Windows Hello සමඟ පැමිණීමට නියමිතය. මෙහිදී දැනට පවතිනේ ඇසෙහි රූපනයක් (Iris Scanner) භාවිතයෙන් දුරකතනය ආර්ක්ෂාකිරීමේ විශේෂාංගයයි. මෙම විශේෂාංගය සහිත Update එක මේ මස අගභාගයේදී ලැබෙනු ඇත.


    wndows-mobile-fingerprint.jpg


    wndows-mobile-fingerprint.jpg


    මේක ආවට මුලින්ම එන මොඩල් එක hp elite x3 වෙන්න ඕනේ.. ඒත් දැනට ඇවිත් තියෙන මයික්‍රෝසොෆ්ට් මොඩල් වලට මේක වැඩ කරන එකක් නෑ 950 උනත් :dull::dull::dull:
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    අප්ඩේට් ඩිසේබල් කරලද තියෙන්නේ මචං.

    අප්ඩේස් එනේබල් කරලා තියෙන්නෙ බං.
    උඹ දාල තිබ්බ පීඑම් එක බැලුවා
    ඒ ඔක්කොම ට්‍රයි කලා බං ඒති හරියන්නෙ නෑනෙ බං